ඔබත්, පරිගණකයත් අවදානමේ හෙළන සයිබර් ප්‍රහාර cmadurawalaMay 20, 20220501 views අප පා තබා සිටින මේ 21 වැනි සියවස පරිගණකය, අන්තර්ජාලය හා ඩිජිටල්කරණයත් සමග නවීන තොරතුරු යුගයක් බවට පත් ව ඇත. කාලයත් සමග ලොව සැම… Read more
සම්ප්රදාය ඉක්මවූ නව අභ්‍යවකාශ යුගයකට පාර කියනකක්‍ෂීය ත්වරකය cmadurawalaMay 20, 20220318 views මිනිසා පෘථිවි ගුරුත්වයෙන් මිදී අභ්‍යවකාශයටත්, ඉන් ඔබ්බටත් පියාසර කළේ රොකට් යන්ත්‍ර භාවිතයෙනි. සැම ක්‍රියාවකට ම විශාලත්වයෙන් සමාන වූත්, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් පවතී යන… Read more
ආරක්ෂක කටයුතුවල නිරත වන නවීනතම රොබෝවන් (Part 2) cmadurawalaMay 20, 2022058 views පසුගිය සතියෙන්… 08) Boston Dynamic Atlas මෙය සෙවීම් සහ මුදවා ගැනීම් කටයුතු සඳහා තනන ලද මිනිසෙකුගේ ස්වභාවය ගත් රොබෝවකි. එනමුත් එය තවමත් ප්‍රාථමික මට්ටමේ… Read more
ආරක්ෂක කටයුතුවල නිරත වන නවීනතම රොබෝවන් (Part 1) cmadurawalaMay 20, 20220141 views මිනිසුන් විසින් සිදු කරනු ලබන කිසියම් කර්තව්‍යයක්, සිදු කරවීම සඳහා තමා විසින් ම මෙහෙයවිය හැකි පරිදි හෝ අර්ධ වශයෙන් තමා විසින් ම මෙහෙයවිය හැකි… Read more
තේල්ස් (නෙළුම් විල – 09) KithsiriMay 20, 20220192 views “සියල්ලෙහි මූලය ජලයයි.” – තේල්ස් – (ක්‍රි. පූ. 624 – 540) අපේ අවසන් හමුවේ දී, ඒ කියන්නෙ ගිය සතියෙ, මම ශාස්ත්‍රීය ශික්ෂණය සම්බන්ධයෙන් කතා… Read more
දර්ශනය උපත ලබයි (නෙළුම් විල – 08) KithsiriMay 20, 2022059 views “ශ්‍රේෂ්ඨ වූ කිසිවක් හදිසියේ නිර්මාණය නො වේ.” – එපික්ටේටස් – ක්‍රි. ව. 50 – 135 ඔන්න ඔයා බලන් හිටිය කාරණාව සිද්ධ වුණා. එපික්ටේටස් නම්… Read more
පුරාණ ග්‍රීසිය (නෙළුම් විල – 07) KithsiriMay 20, 20220570 views “පැටලිලි සහගත ප්‍රපංච ලෝකය තුළ පැටලිලි රහිත යථාර්ථයක් ඇත.” – තේල්ස් – (ක්‍රි. පූ. 604 – 546) නිසැක ව ම ඔයා හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක්… Read more
දර්ශනයේ උපත – II (නෙළුම් විල – 06) KithsiriMay 20, 2022059 views “කවුරු හෝ කෙනෙක් ශ්‍රේෂ්ඨ සංකල්ප ගැන සිතයි ද ඒත් එක්කම එය ශ්‍රේෂ්ඨ දෝෂයන් ද නිර්මාණය කරයි.” – මාර්ටින් හයිඩගර් – (1889 – 1976) ඔයා… Read more
දර්ශනයේ උපත – I (නෙළුම් විල – 05) KithsiriMay 20, 20220160 views “දෙවියන් මිය ගොසිනි. ඔහු මිය ගොස් අවසන් ය, අප ඔහු මරා දමා ඇත.” – (ෆෙඩ්රික් නීට්ෂේ :1844 – 1900) ඒ තමයි දෙවියන්ගේ මරණ දැන්වීම..!… Read more
දාර්ශනික නිර්භීත භාවය (නළුම් විල – 04) KithsiriMay 20, 2022089 views “පර්සියාවේ රජකම ගන්නවාට වඩා ස්වභාව ධර්මයේ තවත් එක් රහසක් අනාවරණය කර ගන්න මම වඩාත් කැමතියි. “ – ඩිමොක්‍රිටස් – (ක්‍රි. පූ. 460 – 370)… Read more