අහස දෙදරුම් කවමින් ඇදී එන්නේ හෙලිකොප්ටර් යානා ය. යුද ගුවන් යානා නගර ගිනිබත් කෙරෙන බෝම්බ අත්හරිමින් සිටියි. ජනී ජනයා වික්ෂිප්ත වී හිස් හැරුණු අත දිව …
අහස දෙදරුම් කවමින් ඇදී එන්නේ හෙලිකොප්ටර් යානා ය. යුද ගුවන් යානා නගර ගිනිබත් කෙරෙන බෝම්බ අත්හරිමින් සිටියි. ජනී ජනයා වික්ෂිප්ත වී හිස් හැරුණු අත දිව …
පසුගිය නොවැම්බර් මස 11 වැනි දින ඔහු තම 34 වැනි සිනමා නිර්මාණය The Fabelmans නමින් එළිදැක්වූයේ අර්ධ ස්වයං චරිතාපදාන කෘතියක් ලෙසිනි. ඉන් මසකුත් සතියකට පසු …
ලෝක සිනමා ඉතිහාසයේ සුවිශේෂ මංසලකුණු කිහිපයක් ම සනිටුහන් කරමින් 2009 වසරේ දී පළමු වරට තිරගත වූ, ප්‍රකට හොලිවුඩ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ අනුබන්ධය (sequel) …
පෘථිවිය මත පිහිටි ආකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයක සාමාන්‍ය දෛනික ක්‍රියාකාරීත්වය පසුබිම් කරගෙන ආරම්භ වන Don’t look up චිත්‍රපටය අවසන් වන්නේ වසර 22,246කට පසුව වෙනත් චක්‍රාවාටයක අලුත් …
ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට පෙළක් වන Jurassic park සිනමා කතා මාලාවේ අවසන් දිගහැරුම ලෙස සැලකෙන Jurassic world : Dominion මේ මස 09 වැනි දා …
විද්‍යා ප්‍රබන්ධ ෂානරය, ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ සම්මානයෙන් පිදුම් ලබන ප්‍රියතම ප්‍රභේදයක් ලෙස අප්‍රකට ය. ‘Best Picture’ කාණ්ඩය යටතේ හොඳ ම චිත්‍රපටය ලෙස සම්මාන …
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.