සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම SathyaOctober 14, 202601 views සඳ මත මෙතෙක් සොයා නොගත් භූගත ගුහා පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහා NASA ආයතනය විසින් නවතම වැඩසටහනක් දියත් කර තිබෙනවා. අතීතයේ ගලා ගිය… Read more
න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක් SathyaOctober 12, 2026034 views කෘත්‍රිම බුද්ධිය (AI) අනිසි ලෙස භාවිත කිරීම සහ න්‍යෂ්ටික ගැටුම් හේතුවෙන් 2100 වසර වන විට මානව වර්ගයා වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දිය හැකි… Read more
මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්‍රට් හැමිල්ටන් අභාවප්‍රාප්ත වෙයි SathyaOctober 8, 20260176 views NASA ආයතනයේ ඓතිහාසික ඇපලෝ සඳගමන මෙහෙයුම්වලට අදාළ මෘදුකාංග සංවර්ධන කටයුතුවලට නායකත්වය දුන්, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ පුරෝගාමිනියක වූ මාග්‍රට් හැමිල්ටන් (Margaret Hamilton) අභාවප්‍රාප්ත… Read more
2026 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ SathyaOctober 7, 2026036 views 2026 වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රංශයේ පැරිස්-සුඩ් විශ්වවිද්‍යාලයේ හෙන්රි බී. කගන් (Henri B. Kagan) සහ ජපානයේ ටෝකියෝ විද්‍යා විශ්වවිද්‍යාලයේ කෙන්සෝ සොවායි… Read more
2026 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ SathyaOctober 6, 2026022 views 2026 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකාවේ විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ ෆ්‍රැන්සිස් හාල්සන් (Francis Halzen) වෙත පිරිනැමීමට ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය තීරණය කර තිබෙනවා.… Read more
2026 වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ SathyaOctober 5, 2026038 views 2026 වසරේ කායික හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කාල් ඩයිසෙරොත් (Karl Deisseroth), පීටර් හෙගමන් (Peter Hegemann) සහ ජෝර්ජ් නාගල් (Georg Nagel) යන… Read more
සඳ මත බලශක්තිය නිපදවීම සඳහා දැවැන්ත සූර්ය බලශක්ති කුලුනක් SathyaOctober 5, 2026049 views ප්‍රකෝටිපති ජෙෆ් බෙසොස්ගේ අභ්‍යවකාශ සමාගම වන Blue Origin විසින් අනාගත චන්ද්‍ර කඳවුරක් සඳහා සූර්ය විදුලිය සැපයීමට නිර්මාණය කරන ලද දැවැන්ත බලශක්ති කුලුනක් (Power Tower)… Read more
චීනයෙන් හමුවූ පියාපත් සහිත ඩයිනසෝරයා පක්ෂි පරිණාමය පිළිබඳ මතවාදයන් අභියෝගයට ලක් කරයි SathyaOctober 1, 2026057 views චීනයේ ඊසානදිග ප්‍රදේශයෙන් අලුතින් සොයාගන්නා ලද පිහාටු සහ පියාපත් සහිත ඩයිනසෝර ෆොසිලයක්, පක්ෂීන්ගේ සහ ඩයිනසෝරයන්ගේ පරිණාමය පිළිබඳව මෙතෙක් පැවති විද්‍යාත්මක මතවාදයන් අභියෝගයට ලක් කර… Read more
Starliner යානය යළි නියමු මෙහෙයුම් සිදුකරනු ඇත්තේ 2028 දී බව NASA කියයි SathyaSeptember 30, 2026036 views Boeing සමාගම විසින් නිපදවන ලද Starliner අභ්‍යවකාශ යානය යළිත් ගගනගාමීන් රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගමන් කිරීමට තවත් වසර දෙකකට ආසන්න කාලයක් ගතවනු… Read more
එක්සත් රාජධානියේ අපරාධ පරීක්ෂණ සඳහා සුනඛ DNA දත්ත ගබඩාවක් SathyaSeptember 29, 2026026 views අපරාධ විසඳීම සහ පොලිස් පරීක්ෂණ සඳහා සහාය වීමේ අරමුණින් එක්සත් රාජධානියේ නවතම සුනඛ DNA දත්ත ගබඩාවක් නිර්මාණය කර තිබෙනවා. අපරාධ ස්ථානවලින් සොයා ගන්නා සුනඛ… Read more