mpox ඉන්දියාවටත් එයි

ඉන්දියාව සිය ප්‍රථම mpox රෝගියා තහවුරු කර ගැනීමත් සමඟින්, සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින රෝගය ගැන ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙලෙස…

Read more

කෘත්‍රිම බුද්ධියෙන් නැස්කා රේඛා චිත්‍ර 300ක් අලුතෙන් සොයා ගැනේ

පේරු රාජ්‍යෙය් මෙතෙක් හඳුනාගෙන නො තිබූ නැස්කා රේඛා චිත්‍ර 300කට අධික ප්‍රමාණයක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒ අතර පිටසක්වළ ස්වභාවයකින් යුතු මානවරූපීන්,…

Read more

Super Heavy බූස්ටරයේ කොටස් ගොඩගැනේ

පසුගිය ජුනි මාසයේ සිදු වූ සිව් වැනි Starship පරීක්ෂණ පියාසැරියේ දී යොදාගත් පළමු අදියර බූස්ටරයේ කොටස් සාගරයෙන් ගොඩගැනීමට SpaceX සමාගම කටයුතු කර තිබෙනවා. ඉකුත්…

Read more

යුරෝපයේ පැතිරෙන නව කෝවිඩ් වයිරස ප්‍රභේදය

XEC ලෙස හැඳින්වෙන නව කෝවිඩ්-19 වයිරස ප්‍රභේදයක් යුරෝපය ප්‍රධානකොටගෙන පැතිර යමින් පවතිනවා. මුලින් සිදු කරන ලද නිරීක්ෂණවල දී පෙර පැවති ප්‍රභේදවලට වඩා පහසු ව්‍යාප්තියක්…

Read more

මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි

මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම…

Read more

මැතිවරණ සමයේ ඩීප් ෆේක් මඬින්න කැලිෆෝනියාවෙන් අලුත් නීති

ඇමරිකාවේ මැතිවරණ උණුසුම එන්න එන්න ම වැඩි වෙමින් පවතින පසුබිමක කැලිෆොර්නියානු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පසුගිය අඟහරුවාදා කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීමේ පනතකය අත්සන් තැබුවා. ඒ එලැඹෙන…

Read more

රැමසීස් II පාරාවෝගේ නම කෙටූ අසිපතක් සොයා ගැනේ

වසර 3,200ක් පැරැණි ඊජිප්තු ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ව තිබූ හමුදා බැරැක්ක කිහිපයක නෂ්ටාවශේෂ හෙළි කර ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඒ අතර තිබී…

Read more

ටයිටන් සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය එළියට

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය…

Read more

ස්ටෝන්හෙන්ජ් අල්තාර ගල පැමිණ ඇත්තේ ස්කොට්ලන්තයෙන්

දකුණු එංගලන්තයේ ඉදි වී ඇති ස්ටෝන්හෙන්ජ්හි සැබෑ අරමුණු කුමක් විණි ද යන්න තවමත් පවතින්නේ අබිරහසක් ලෙස වුවත්, එය විසඳා ගැනීම සඳහා යන ගමනේ පියවරක්…

Read more

පෘථිවියට ‘මිනි-සඳක්’

ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්‍යාලයේ ග්‍රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් නුදුරේ දී ම…

Read more