කිරේ රස නසන ඇසුරුම්

කිරිවල නැවුම් රසය තබා ගැනීම සඳහා, කර්මාන්තකරුවන් සිදු කරන්නේ එය පාරාන්ධ බහාලු‍ම්වල ඇසිරීමයි. නමුත්Dairy Scienceසඟරාවේ හි පළ කර තිබූ පර්යේෂණයකින් වාර්තා කරන්නේ, කිරි වල…

Read more

පෘථිවියේ ජීවයට ඔක්සිජන් මොකටද?

සරල සාගර ජීවීන්ගේ සිට සංකීර්ණ බහු සෛලික ජීවීන් දක්වා පරිණාමය වීමට ඔක්සිජන් ඉතා වැදගත් වූ බවට දීර්ඝ කාලයක් පුරා පැවති න්‍යාය දැන් නව අධ්‍යයනයක්…

Read more

අභ්‍යවකාශෙදි මොළේ හොල්මන්  

දිගුකාලීන අභ්‍යවකාශ චාරිකා නිසා අභ්‍යවකාශගාමීන් ගේ මොළය ක්‍රියා කරන හැටි වෙනස් වන බව අලුත්ම පර්යේෂණයකට පසු ඇන්ට්වර්ප් හා ලීජ් යන විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින් කියනවා. සාමාන්‍යයෙන්…

Read more

ඇප් ගැන අපි ඇඳගෙන

බොහෝ අය මොබයිල් ඇප් බාගත කිරීමේ දී පෞද්ගලික හා ආරක්ෂක විශේෂාංග(Privacy and security features) කියවා තේරුම් නො ගෙන එකඟතාව පළ කර ඇති බවBath විශ්වවිද්‍යාලයේ…

Read more

කාල යාත්‍රිකයාගේ මරණය

මේ ෆීනියස් ස්නොඩ්ග්‍රාස් නම් නවෝත්පාදකයාගේ කතාන්තරයයි. ඔහු කාල යන්ත්‍රයක් තැනුවේ ය.කාල යන්ත්‍රයක් තැනූ හේ ක්‍රිස්තු උප්පත්තිය සිදු වූ තරමේ වසර දෙදහස් ගණනක් අතීතයට ගියේ…

Read more

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත්…?

රුසියාව විසින් යුක්‍රේන දේශසීමා උල්ලංඝනය කරමින් රට තුළට හමුදා ආක්‍රමණයක් දියත් කරනු ලැබීමත් සමග ලෝක දේශපාලන භූ සිතියම ගිනියම් වන්නට ගත්ත‌ා. යුක්‍රේනයත් රුසියාවත් නො…

Read more

ඉවත් කිරීමට සැලසුම් කළ අජටාකාශ කුණුගොඩ තවත් කුණුගොඩක හැපෙයි

පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 දියත් කළ 1957 සිට මේ දක්වා අඛණ්ඩ ව ම නොයෙකුත් දෑ අභ්‍යවකාශය වෙත යැවෙනවා. මේ හේතුවෙන් එහි එකතු වන…

Read more

ගණිතය O/L

2023ල 2024 (6–11 වසර) (ලකුණු අඩුනජී මුලසිට සරලව ඉගැන්˘ජී) පසුගිය ධරැඛ පළාත් ප්‍රශ්න පත්‍ර ˙ස`රිජී තුළින් ් සාමා!ථ පිළිතුරු පත්‍ර පඟක්‍ෂක ˙ද්‍යා, ගණිත ගුරුවරයෙක්…

Read more

A/L Combined Maths

අවුරුˇ 25 පළපුරුˇ උත්තර පත්‍ර පඟක්‍ෂක ප්‍රධාන පෙලේ ජාතික පාසලක ගුරුවරයකු නිවසට. 071-4484509

Read more