MH370 සොයන තවත් සෝදිසි මෙහෙයුමකට මැලේසියාවේ අනුමැතිය SathyaMarch 24, 20250154 views මැලේසියානු ජාතික ගුවන් සේවයට අයත් අතුරුදන් MH370 මගී ගුවන්යානයේ සුන්බුන් සොයා සිදු කෙරෙන නවතම සෝදිසි මෙහෙයුමක් සඳහා එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.… Read more