Artemis II මාර්තු දක්වා කල් යයි SathyaFebruary 4, 2026043 views NASA ආයතනය විසින් Artemis II මෙහෙයුමේ දියත් කිරීම ලබන මාර්තු මාසය දක්වා කල් තබා තිබෙනවා. ඒ ඊයේ දිනයේ SLS රොකට් යානයට ඉන්ධන පුරවා සිදු… Read more
Artemis II ගගනගාමීන් නිරෝධායනයට SathyaJanuary 26, 2026055 views Artemis II මෙහෙයුමෙන් සඳ වටා යාමට නියමිත ගගනගාමීන් සිව් දෙනා නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. NASA ගගනගාමීන් වන රෙයිඩ් වයිස්මාන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ… Read more
SLS රොකට්ටුව 39B දියත් කිරීමේ වේදිකාව වෙත ගෙන එයි SathyaJanuary 19, 2026019 views ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යානා එකලස් කරීමේ ගොඩනැගිල්ලේ (Vehicle Assembly Building) සිට ගමන් ඇරඹූ Orion සේවා යානය සවි කරන ලද SLS රොකට්ටුව රැගත් Crawler… Read more
Artemis 2 ගෙනයන SLS රොකට්ටුව 17 දා අංගණය වෙත SathyaJanuary 13, 2026034 views අඩසියවසකට වැඩි කාලයකට පසු සිදු කෙරෙන ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුමට දියත් වන කාල රාමුව ලබන පෙබරවාරි 6 වැනි දා විවෘත වීමට නියමිතයි. ඉකුත්… Read more
Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක් SathyaDecember 3, 2025032 views Artemis 4 මෙහෙයුම මඟින් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙකු වනු ඇති බව යුරෝපානු අභ්‍යාවකාශ නියෝජිතායතනයේ (ESA) අධ්‍යක්ෂ යොසෙෆ් ඇශ්බැචර් සඳහන් කරනවා. ඔහු… Read more
‘අපි ඕනෑ ම තත්ත්වයකට සූදානම්’ ආටමිස් 2 ගගනගාමීහු කියති SathyaSeptember 26, 2025074 views ලබන වසරේ පෙබරවාරි 5 වැනි දා තරම් ආසන්න දිනක දී දියත් වීමට හැකියාවක් තිබෙන Artemis 2 චන්ද්‍ර මෙහෙයුම සඳහා නම්කර තිබෙන ගගනගාමීන් මේ වන… Read more
Artemis 2 2026 දක්වා කල් යයි SathyaDecember 9, 2024090 views ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත… Read more
ආටමිස් කල් යයි SathyaJanuary 11, 2024045 views සඳ මතට නැවතත් මිනිසුන් ගොඩබැස්වීමේ සැලසුම් 2025 වසරේ සිට 2026 වසර දක්වා කල් දමන්නට තීරණය කර ඇති බව නාසා ප්‍රධානී බිල් නෙල්සන් ඉකුත් දා… Read more
දශකය අවසානයේ ‘ජාත්‍යන්තර චන්ද්‍රගාමියෙකු’ සඳ මතට යවන බව කමලා හැරිස් කියයි SathyaDecember 22, 2023034 views NASA ගගනගාමීන් සඳ වෙත නැවත වතාවක් ගොඩබැසීම ජාතික වශයෙන් පමණක් නො ව ජාත්‍යන්තර ව වැදගත් සිදු වීමක් වනු ඇති බව ඇමරිකානු උප ජානාධිපතිනි කමලා… Read more
සඳ වටා යන Artemis 2 ගගනගාමීන් නම් කෙරෙයි SathyaApril 4, 2023097 views අඩ සියවසකට වැඩි කාල විරාමයකට පසු මිනිසා යළි සඳ වෙත ගෙන යාමට කැප වී සිටින Artemis මෙහෙයුම් මාලාවේ දෙවැනි මෙහෙයුමට අනුයුක්ත ගගනගාමීන්ගේ නම් ඊයේ… Read more