3I/ATLAS පෘථිවියට සමීප ම පිහිටුම අද SathyaDecember 19, 20250116 views ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යයට ළඟා වීමට නියමිතයි. ඒ අනුව ගණනය කිරීම් වාර්තා කරන පරිදි… Read more
ඇට්ලස් දැවැන්ත ජල පරිමාවක් මුදාහරී SathyaOctober 13, 20250104 views අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි 3I/ATLAS ධූමකේතුව “පූර්ණ වේගයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවීමේ නලයක් (fire hose)” මෙන් ජලය කාන්දු කරමින් සිටින බව නව… Read more
ඇට්ලස් අඟහරු යානාවල නිරීක්ෂණයට ලක් වෙයි SathyaOctober 9, 2025040 views යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) අඟහරු ගවේෂණ යානයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ අන්තර්තාරීය ධූමකේතුවක් වන 3I/ATLAS නිරීක්ෂණයට ලක් කිරීමට සමත් වුණා. ඔක්තෝබර් 3 වන දින… Read more
ඇට්ලස් ධූමකේතුවක් ම බව තහවුරු කරන සුපැහැදිලි ඡායාරූප SathyaSeptember 8, 2025087 views සෞරග්‍රහ මණ්ඩලය හරහා යාමට පැමිණෙන තෙවැනි අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව ලෙස සැලකෙන 3I/ATLAS ගේ මෙතෙක් ලබාගත් පැහැදිලි ම ඡායාරූප ලබාගන්නට චිලීහි පිහිටි Gemini South නිරීක්ෂණාගාරයේ… Read more
අඟහරු කක්ෂයේ සිට ඇට්ලස් නිරීක්ෂණයට සියලු කටයුතු සූදානම් SathyaSeptember 4, 2025087 views සෞරග්‍රහ මණ්ඩලය හරහා යන තුන්වැනි අන්තර්තාරීය වස්තුව වන 3I/ATLAS අධ්‍යයනය කිරීම සඳහා හමි වන අද්විතීය අවස්ථාවක් සඳහා යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතන (ESA) සූදානම් වෙමින් සිටිනවා.… Read more