කෝලාවුන් වඳ වීමෙන් බේරා ගැනීමට නව සංරක්ෂණ පියවරක් SathyaJuly 17, 2026030 views ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කෝලා සතුන් වඳ වී යාමේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ කෝලා සතුන්ගේ… Read more
ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ SathyaJuly 14, 2026035 views ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ෆොරස්ට් වෙරළ තීරයට ‘අද්භූත ලෝහමය ගෝල’ හයක් ගොඩගසා තිබී හමු වූ අතර, මේවා අභ්‍යවකාශ සුන්බුන් විය හැකි බවට ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය… Read more
උණුසුම පරදා වාතයෙන් ජලය ලබා දෙන විස්මිත තීන්ත ආලේපනය SathyaMay 12, 2026075 views ලෝකය පුරා පවතින දැඩි උණුසුම සහ ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමත් ව තිබෙනවා. ඒ ගොඩනැගිලි සිසිල් කරන… Read more
ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි SathyaApril 15, 2026068 views ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු… Read more
ඔස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව පරීක්ෂණ පියාසැරියේ දී කඩාවැටේ SathyaJuly 31, 2025062 views ඕස්ට්‍රේලියාවේ Gilmour Space සමාගමේ නිෂ්පාදිත Eris රොකට්ටුව ඉකුත් 29 දා ක්වීන්ස්ලන්තයේ වෙරළබඩ පිහිටි Bowen Orbital Spaceportහි සිට දියත් කෙරුණා. මෙය ඕස්ට්‍රේලියාව විසින් දියත් කරන… Read more
අදින් වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ SathyaSeptember 3, 20240148 views සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව… Read more
ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසුවේ ඉන්දියානු රොකට්ටුවක කොටසක් විය හැකියි SathyaJuly 21, 2023081 views ඉකුත් සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ග්‍රීන් හෙඩ් ප්‍රදේශයට යාබද වෙරළ තීරයට ගොඩගසා තිබූ තඹ පැහැති ලෝහමය වස්තුව රොකට්ටුවකට අයත් යමක් බවට සැකයක් නැති බව ඉන්දීය… Read more
සත්ත්වෝද්‍යානයක සිටින ලොව විශාලතම කිඹුලා 120 විය සපුරයි SathyaJune 9, 20230299 views මිනිසා විසින් ඇති කරනු ලබන ලොව විශාලතම කිඹුලා ලෙස සැලකෙන කැසියස් (Cassius) 120 වැනි විය පසු කර තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය අවම තරමේ… Read more
ක්වීන්ස්ලන්ත අහස ආලෝකමත් කරමින් උල්කාවක් පුපුරා යයි SathyaMay 22, 2023081 views පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් අහසේ ඇදී ගිය උල්කාපාතයක් ධ්වනි තරංගයක් ඇති කරමින් පුපුරා ගොස් තිබෙනවා. ජංගම දුරකථන, ඩෑෂ් කැම් මෙන් ම ආරක්ෂණ… Read more
දරුණු අක්ෂි වේදනා ඇති කරන කෘමියෙක් ඕස්ට්‍රේලියාවේ SathyaJanuary 23, 2023049 views කුඩා ස්වදේශික කෘමියෙකු නිකුත් කරන විෂ සහිත ස්‍රාවයක් නිසා ඇති වන “Christmas Eye” නම් දුර්ලභ හා වේදනාකාරී අක්ෂි ආබාධයක් කලකට පසු ගිනිකොණදිග ඕස්ට්‍රේලියාවෙන් නැවතත්… Read more