අඟහරු මත ‘මකුළු ලකුණු’ SathyaApril 29, 2024072 views බැලූ බැල්මට අඟහරු භූමිය මත සැරිසරන මකුළු රෑනක් සේ දිස්වන අඳුරු පැහැති ලප වැනි භූ ලක්ෂණ පෙන්නුම් කරන ඡායාරූපයක් කැමරාවට හසු කරගන්නය යුරෝපානු අභ්‍යවකාශ… Read more
දියමන්ති තරම් ම දෘඩ නව ද්‍රව්‍යයක් නිපදවයි SathyaDecember 18, 2023051 views විද්‍යාඥයන් දශක ගණනක් තිස්සේ තැනීමේ බලාපොරොත්තුවෙන් සිටි කෘත්‍රිම ද්‍රව්‍යයක් දැඩි උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක් කිරීමෙන් පසු නිපදවාගන්නය සමත් වී තිබෙනවා. එය දියමන්ති තරම් ම… Read more
විශ්වයේ පැරණිතම කාබනික අණු ජේම්ස් වෙබ් නෙතට හසුවෙයි SathyaJune 8, 2023099 views විශ්වයේ මෙතෙක් වඩාත් ම දුරින් සොයාගෙන තිබෙන පැරණිතම කාබනික අණු හඳුනා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.මේ කාබනික අණූ… Read more
ලොව විශාලතම යැයි සැක කෙරෙන ජලජ වනාන්තරය හමුවෙයි SathyaNovember 8, 2022094 views කැරිබියන් මුහුද යට වර්ග සැතපුම් 35,000ක් පුරා පැතිරී ඇති මුහුදු තෘණ වැඩුණු ජලජ වනාන්තරයක් සොයාගෙන තිබෙනවා. ඒ සෞදියේ කිං අබ්දුල්ලා විශ්වවිද්‍යාලයෙන් සිදු කළ අධ්‍යයනයක… Read more