සයිකි යානය අඟහරුගේ ගුරුත්ව සහාය ලබාගෙන වේගය වැඩිකර ගනියි SathyaMay 19, 2026033 views නාසා ආයතනය විසින් ලෝහමය ග්‍රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්‍යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්‍රහයා… Read more
පෘථිවි හරයේ හැඩය වෙනස් වන බව සොයාගැනේ SathyaFebruary 13, 20250275 views පසුගිය විසි වසර ඇතුළත පෘථිවියේ අභ්‍යන්තර හරයේ හැඩය වෙනස් වී පැවතීමට ඉඩ ඇති බව විද්‍යාඥ පිරිසක් යෝජනා කරනවා. මේ නව අධ්‍යයනයේ ප්‍රධාන විද්‍යාඥවරයා ලෙස… Read more
අප දන්නා විශ්වයේ දීප්තිමත් ම වස්තුව සොයා ගැනේ SathyaFebruary 21, 20240134 views විශ්වයේ ඇති දීප්තිමත් ම වස්තුව විය හැකි වස්තුවක් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ක්වේසරක් වන එහි මධ්‍යයේ තිබෙන කළු කුහරය අධික වේගයකින්… Read more
පෘථිවියේ ඇතුළු හරය මුළුමනින් ම ඝන හරයක් නො වන බව හෙළිවෙයි SathyaJuly 7, 20231199 views පෘථිවි ගෝලයේ අභ්‍යන්තරයට යාමේ දී පිළිවෙළින් කබොල, ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, පිටත හරය සහ ඇතුළු හරය යන ස්තරයන් හමු වන බව ඔබ දන්නවා ඇති.ඉන්… Read more
අඟහරුගේ හරයේ ස්වභාවය හඳුනාගැනේ SathyaApril 27, 2023082 views අඟහරු ගවේෂණයට යවා ඇති NASA ආයතනයේ InSight ලෑන්ඩරය අඟහරුගේ අභ්‍යන්තරය ගැන අවබෝධය ලබා ගන්නට දක්වන මෙහෙය අති විශිෂ්ඨයි. InSight ලෑන්ඩරය අඟහරු ග්‍රහයා තුළ සිදු.වන… Read more