ස්තරගෝලයේ සිට පනිමින් ලෝක වාර්තා අතරට ගිය බෝම්ගාට්නර් පැරාග්ලයිඩ් අනතුරකින් ජීවිතක්ෂයට SathyaJuly 21, 2025042 views ස්තරගෝලයේ සිට පනිමින් ලොව ප්‍රථම වතාවට තම සිරුරෙන් ශබ්දයේ බාධකය බිඳ දැමූ මිනිසා බවට පත් වෙමින් ලෝක වාර්තා අතරට එක් වූ ඔස්ට්‍රියානු ජාතික ගගනකිමිදුම්කරු… Read more
හිස්බුල්ලා හිස් සුන් කළ පේජර් පිපුරුම SathyaOctober 2, 20240837 views ඉකුත් 17 බදාදා පස්වරු 3.30ට ලෙබනනය පුරා භාවිතයේ පැවති පේජර් උපාංග යම් පණිවුඩයක් ලැබෙන බව දන්වමින් බීප් නඳ නඟන්නට පටන්ගත්තේ ය. ඉන් පසු ගත… Read more
විරල තල්මහ සිරුරක් නවසීලන්තයේ වෙරළකට ගොඩගසයි SathyaJuly 22, 2024051 views ඉකුත් දිනක නවසීලන්තයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මහ සිරුරක් ලොව දුර්ලභ ම සිටේෂිටානු (Cetacean) විශේෂයට අයත් සාමාජිකයෙකුගේ විය හැකි බවට සැක කෙරෙනවා. ඔවුන් කෙතරම් දුලබ… Read more
T.rex ෆොසිලයක් සොයාගත් සොහොයුරෙන් තිදෙනා SathyaJune 6, 20240159 views ප්‍රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ.… Read more
සාහසික වෙඩි පහරින් මරු වැලඳගත් ‘ඇනා ජූලියා’ SathyaMarch 29, 20240262 views ඇමේසන් වනයේ වාසය කළ ලොව විශාතම සර්පයා සලකනු ලැබූ ‘ඇනා ජූලියා’ දඩයක්කරුවන් විසින් ඝාතනය කර දැමීම හේතුවෙන් විද්‍යාඥයන් දැඩි කණස්සල්ලටත්, උදහසටත් පත් වී තිබෙනවා.… Read more
වසර දහස් ගණනක් සුරැකි ව පැවති මිනිස් මොළ ගැන අධ්‍යයනයක් SathyaMarch 21, 2024068 views නවතම අධ්‍යයනයකින් හෙළි වන පරිදි මිය ගොස්, පටක දිරාපත් ව ගියත්, වසර දහස් ගණනක් තිස්සේ දිරාපත් නො වූ මිනිස් මොළ 1,300ක් පමණ සොයා ගන්නට… Read more
කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙක් මසට අලෙවි වෙයි SathyaMarch 6, 2024051 views කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙකු ප්‍රථම වතාවට නැඟෙනහිර අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා. අල්ලා මරන ලදු ව නැඟෙනහිර අප්‍රිකාවේ Zanzibarහි පිහිටි මත්ස්‍ය වෙළෙඳසලකින් එම මතස්‍යයා… Read more
කොරියානු ජාතිකයෙක් රොබෝ අතකට සිර වී ජීවිතක්ෂයට SathyaNovember 13, 20230156 views රොබෝවකු අතින් සිදු වූ අත්වැරචදීමක් හේතුවෙන් මිනිසෙකු මරණයට පත් වූ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා. මෙම අනතුර හටගෙන තිබුණේ දකුණු කොරියාවේ Gyeongsang පලාතේ පිහිටි… Read more
මෙක්සිකෝවේ කොංග්‍රසයට ආ ‘පිටසක්වළ’ මමී කියන තරම් සුදු ද? SathyaSeptember 14, 20230342 views ‘මනුෂ්‍ය නො වන’ පිටසක්වළ ජීවීන්ගේ බවට පැවසෙන මළ සිරුරු දෙකක් ඊයේ දිනයේ මෙක්සිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ දී ප්‍රදර්ශනය කෙරුණා. ඒ හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ… Read more
වසර 400ක් පැරැණි දෙපයට විලංගු දැමූ දරුවෙකුගේ ඇටසැකිල්ලක් සොයාගැනේ SathyaAugust 17, 20230143 views වසර 400කට ඉහත දී වළ දැමූ දරුවෙකුගේ ඇටසැකිල්ලක් පෝලන්තයේ සුසාන භූමියකින් පාදා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විශේෂත්වය නම් එහි දෙපය විලංගු දමා… Read more