Call of Duty සම-නිර්මාතෘ රිය අනතුරකින් දිවි ගමනට සමුදෙයි SathyaDecember 23, 2025044 views අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වූ Call of Duty හි සම-නිර්මාතෘවරයෙකු වන වින්ස් සැම්පෙලා, කැලිෆෝනියාවේ සිදුවූ රිය අනතුරකින් මියගියා. ඒ පසුගිය ඉරිදා ලොස් ඇන්ජලීස්හි… Read more
කළු මරණය ව්‍යාප්ත වූයේ යමහල් පිපිරීමක් නිසා ද? SathyaDecember 8, 2025056 views 14 වැනි සියවස මධ්‍ය කාලයේ සිදු වූ නො දන්නා යමහල් විදාරණයක් කළු මරණය නමැති වසංගත තත්ත්වය යුරෝපය පුරා පැතිරී යන පරිදි කටයුතු සැලසූ බව… Read more
හෙළිකරගත් පැරැණිතම RNA අණු මඟින් මැමත් පැටවෙකුගේ මරණ මංචකය ගැන තොරතුරු හෙළිකර ගැනේ SathyaNovember 17, 20250113 views විද්‍යාඥයන්, වසර 40,000 කට පෙර වර්තමාන සයිබීරියාවේ දී මියගිය යූකා (Yuka) නම්, කුඩා වියේ පසු වූ මැමතයකුගේ සිරුරෙන් RNA අණු සොයාගෙන්නට සමත් වී තිබෙනවා.… Read more
ජේන් ගුඩෝල් : ප්‍රයිමේටාවුන්ගේ මිතුරිය දිවි සැරිය නිම කරයි SathyaOctober 2, 2025049 views කීර්තිමත් අග්‍රේෂ විද්‍යාඥවරියක, සත්ත්ව විද්‍යාඥවරියක මෙන් ම මානව විද්‍යාඥවරියක වශයෙන් සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කළ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වුණා.… Read more
ඉඳහිට මතු වන ‘කළු මරණයේ’ සෙවණැලි SathyaAugust 25, 20250142 views මයික්‍රොමීටර තුනක් තරම් නිනිති ප්‍රමාණයෙන් යුතු Yersinia pestis බැක්ටීරියාව මධ්‍යකාලීන අතීතයේ මිනිස් ජීවිත මිලියන 200ක් බිලිගෙන තිබෙනවා. 1346-1353 අතර කාලයේ යුරෝපයේ පැතිර යමින් මානව… Read more
රුසියානු ආක්‍රමණට අතරතුර නැපෝලියන්ගේ හමුදාවට වැළඳුණු රෝග පිළිබඳ අධ්‍යයනයක් SathyaAugust 12, 20250203 views රුසියාවේ දී නැපෝලියන් බොනපාට්ගේ හමුදාව දේශගුණය දරාගත නොහී වේගයෙන් පසුබසින්නට වූ අතර හය ලක්ෂයක් ව පැවති සේනාව කුසගින්න සහ ලෙඩරෝග හේතුවෙන් ශීඝ්‍රෙයන් මරු වැළඳගත්තා.… Read more
මස්තිෂ්ක භක්ෂක ඇමීබා ආසාදනයකින් 12 හැවිරිදි දරුවෙක් මියයයි SathyaJuly 28, 20250222 views ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ විසූ 12 හැවරිදි දරුවෙක් ඉකුත් දා දුර්ලභ මස්තිෂක-භක්ෂක ඇමීබා ආසාදනයක් හේතුවෙන් මරණයට පත් ව තිබෙනවා. ජේසන් කාර් නමැති මේ මධ්‍යම… Read more
MRI යන්ත්‍රයක් වෙත ඇදී ගොස් පුද්ගලයෙක් මරු දකී SathyaJuly 23, 20250325 views M.R.I. යන්ත්‍රයක් සහිත කුටියකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එය විසින් ඇදගනු ලැබ මරණයට පත් වූ පුවතක් ඇමරිකාවේ ලෝංග් අයිලන්ඩ්හි සායනයකින් වාර්තාවනවා. ඉකුත් බදාදා සවස… Read more
සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaJanuary 1, 2025039 views කාලයත් සමග බිහිවෙමින් තිබෙන සිනමාපටවල ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන සහ දෙබස් සංඛ්‍යාත්මක ව ඉහළ යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා. ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්ත… Read more
දශක තුනක් ආයු වළඳා නික්ම ගිය ‘ග්‍රීඩි මහත්තයා’ SathyaSeptember 12, 2024051 views ඇමරිකාවේ බල්ටිමෝර්හි මේරිලන්ඩ් සත්ත්වෝද්‍යානයේ ජීවත් වූ මිස්ටර් ග්‍රීඩි යන සුරතල් නාමයෙන් හැඳින්වූ අප්‍රිකානු පෙන්ගුයිනයා (Spheniscus demersus) පසුගිය සතියේ මිය ගියා. ඒ එම විශේෂයට අයත්… Read more