ලොව පැරණිතම අප්‍රිකානු ඩයිනොසෝරයා සිම්බාබ්වේ රාජ්‍යයෙන් හමුවෙයි. cmadurawalaSeptember 1, 2022038 views මේ පින්තූරයෙ ඉන්නෙ, Mbiresaurus raathi. එයා තමයි මේ දක්වා අප්‍රිකා මහාද්වීපයෙන් සොයාගත් පැරණිතම ඩයිනොසෝරයා වන්නේ. එයාගෙ සොයාගැනීම පිළිබඳව තොරතුරු ඊයේ, අගෝස්තු 31 බදාදා දින… Read more