Starlink මඟින් වන පාරිසරික බලපෑම ගැන විධිමත් සමාලෝචනයක් කරන ලෙස ඉල්ලා පෙත්සමක් SathyaNovember 1, 2024084 views SpaceX විසින් Starlink චන්ද්‍රිකා පොකුරට තවත් දහස් සංඛ්‍යාත චන්ද්‍රිකා එක් කෙරෙන්නට පෙර ඉන් පරිසරයට වන බලපෑම ගැන කාලෝචිත විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්,… Read more
SpaceX පරිසර දූෂණ චෝදනා ඇවිලෙයි SathyaAugust 15, 2024063 views ඊලෝන් මස්ක්ගේ SpaceX අභ්‍යවකාශ සමාගම නැවතත් කරදරයක පැටලී තිබෙනවා. ඒ ටෙක්සාස් ප්‍රාන්තයේ ජල මූලාශ්‍ර රසදියෙන් දූෂණය වීම සම්බන්ධ ව ගොනු වී ඇති චෝදනා සම්බන්ධ… Read more
කැරපොත්තන්ගේ සුවිසැරිය SathyaMay 23, 2024082 views කැරපොත්තන් අප කාටත් නුහුරු නුපුරුදු සත්ත්ව විශේෂයක් නො වෙයි. කුස්සියේ නල පයිප්ප අතර සිට අත්හැර දැමුණු ගබඩා කාමරවල දක්වා නොයෙකුත් තැන්වල සැඟවී සිට හැල්මේ… Read more
ලොව මෙතෙක් හඳුනාගත් පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ SathyaMarch 8, 2024096 views ලොව දැනට හඳුනාගෙන ඇති ඉපැරැණි ම ෆොසිල වනාන්තරය වයඹදිග එංගලන්තයෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 23 වෙනි දින Journal… Read more
වැටත් නියරත් ගොයම් කෑ පණු කරඳ ගසේ අවනඩුව SathyaJuly 29, 20230383 views සංවර්ධනය යනු සාර්ව ආර්ථික සැලසුම් නිවැරදි කර ගැනීමයි. එහෙත් අපේ රටේ සංවර්ධනය මැනීමේ දී පරිසර සංරක්ෂණය, ආර්ථික සැලැස්මෙන් ගිලිහී යන බව යළි යළිත් තහවුරු… Read more
ඔහායෝ දුම්රිය අනතුර SathyaMarch 10, 20230107 views ඇමරිකා එක්සත් ජනපදයට දුම්රිය පීලි පැනීම් සාමාන්‍ය දෙයකි. මේ වසරේ ගත වූ මාස දෙකක කාලය ඇතුළත එරට පීලි පිනූ දුම්රිය ගණන 12 කි. සාමාන්‍යයෙන්… Read more