යමහල් විදාරණ ගැන අනාවැකි කීමට අලුත් ක්‍රමවේදයක් SathyaOctober 22, 2025050 views මවුන්ට් එට්නා යටින් ඇති මැග්මා චලනයන් නිරීක්ෂණය කිරීමෙන්, එය යළි විදාරණය විය හැකි කාලය ගැන අනාවැකි කීමට හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ තිබෙනවා.… Read more
විසූවියස් විදාරණයෙන් පසු යළි පොම්පෙයි වෙත ආ පදිංචිකරුවෝ SathyaAugust 11, 20250132 views ක්‍රි.ව. 79 දී විසූවියස් යමහල විදාරණය වීමෙන් විනාශයට පත් පොම්පෙයි නගරය වෙත, එදා දිවි බේරාගෙන පලායන්නට සමත් වූ අය පසු කාලීන ව යළි පැමිණ… Read more
එට්නා යමහල් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා නෙතට හසුවෙයි SathyaJune 11, 20250114 views මධ්‍යධරණී මුහුදේ පිහිටි සිසිලිය නම් ඉතාලි දූපතේ තිබෙන එට්නා ගිනිකන්ද යුරෝපයේ ඇති විශාලතම සක්‍රිය යමහලයි. මීටර් 3,357 ක් එනම් අඩි 11,013 ක් උසැති… Read more
විසූවියස් විදාරණයෙන් දුර්වණ වූ පැපිරස් පත්‍රයක අන්තර්ගතය හෙළිකරගැනේ SathyaFebruary 6, 2025078 views අදින් වසර 2000කට ආසන්න කාලයකට පෙර විසූවියස් ගිනිකන්ද විදාරණය වීමෙන් විනාශ වී ගිය පොම්පෙයි නගරයෙන් සොයා ගැනුණු අඟුරු බවට පත් වූ ඉපැරැණි ලේඛපත්රයක සටහන්… Read more
සුමාත්‍රා යමහල් විදාරණයෙන් 22ක් ජීවිතක්ෂයට SathyaDecember 6, 2023030 views ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතෙහි ඇති මරාපි යමහල විදාරණය හටගත් මොහොතේ සිට වාර්තා වී ඇති කඳු නඟින්නන්ගේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ එරට… Read more
අයිස් පිරුණු ධූමකේතුවක් විදාරණය වෙයි SathyaDecember 5, 2022038 views සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව තුළ ඇති ධූමකේතුවකින් ටොන් මිලියනයකට අධික වායු මෙන්ම අයිස් තොගයක් අවකාශයට මුදා හැර ඇති බව බ්‍රිතාන්‍ය තාරකා විද්‍යා සංගමය (British Astronomical… Read more