ක්ෂීරපථ මන්දාකිනියේ හදවත යුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇසින් SathyaJune 26, 2026051 views යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් Euclid අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගැනුණු අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථයේ මධ්‍යයේ මෙතෙක් ලබාගත් විශාලතම සහ පැහැදිලි ම ඡායාරූපය මේ වන… Read more
ESA හි සංවේදී දත්ත සොරාගත් සයිබර් ප්‍රහාරය SathyaJanuary 20, 2026051 views දිගින් දිගට ම එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවකින් යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) සතු ගිගාබයිට් ගණනක දත්ත පැහැරගෙන ඒවා ඩාක් වෙබ්හි පළකරනු ලැබ තිබෙනවා. අනන්‍යතාව… Read more
Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක් SathyaDecember 3, 2025032 views Artemis 4 මෙහෙයුම මඟින් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙකු වනු ඇති බව යුරෝපානු අභ්‍යාවකාශ නියෝජිතායතනයේ (ESA) අධ්‍යක්ෂ යොසෙෆ් ඇශ්බැචර් සඳහන් කරනවා. ඔහු… Read more
JUICE පරීක්ෂාකර බැලූ Earthrise ආවාටය SathyaAugust 5, 2025071 views ජනාදරයට පත් ඡායාරූපයකින් අමරණීයත්වයට පත් වූ චන්ද්‍ර ආවාටයක් පසුගිය දා අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ පාරභෞමික ජීවයක් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙහෙයුමක ප්‍රධාන භූමිකාවක් ඉටු… Read more
ස්ට්‍රෝස්ගේ ‘Blue Danube’ විශ්වයට මුදාහැරේ SathyaMay 28, 2025063 views ඔස්ට්‍රියානු ජාතික මහා සංගීතඥයෙකු වූ දෙවැනි ජොහාන් ස්ට්‍රෝස් (Johann Strauss II) ගේ 200 වැනි ජන්මදින සැමරුම වෙනුවෙන් ඔහු විසින් සම්පාදනය කරන ලද ‘Blue Danube’… Read more
දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක්වත් වායුගෝලයට ඇතුළු වන බව ESA කියයි SathyaMay 2, 2025067 views යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙන්නේ 2024 වසරේ දී පෘථිවි වායුගෝලයටෙ ඇතුළු වූ අභ්‍යවකාශ සුන්බුන් කොටස් ප්‍රමාණය 1,200ක් පමණ… Read more
2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව දෙගුණයකින් ඉහළට SathyaApril 7, 20250143 views පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්‍රහකය, චන්ද්‍රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA… Read more
ජේම්ස් වෙබ් දුටු 2024 YR4 SathyaApril 4, 20250257 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්‍රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී… Read more
DART කළ වික්‍රමය බලන්න Hera උඩුගුවනට SathyaOctober 8, 20240156 views වසර දෙදකට පෙර NASA ආයතනයේ Double Asteroid Redirection Test (DART) මෙහෙයුම මඟින් ගැටීමක් ඇති කර ගමන් මඟ වෙනස් කරන ලද Dimorphos ග්‍රහකයේ නවතම තතු… Read more
පිලිපීනයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ 2024 RW1 SathyaSeptember 5, 2024078 views ඊයේ රාත්‍රියේ (04) මීටරයක පමණ විෂ්කම්භය සහිත කුඩා ග්‍රහකයක් පිලිපීනයට දකුණු දෙසින් පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. 2024 RW1 ලෙස නම් කර ඇති… Read more