3I/ATLAS නිල වශයෙන් සොයා ගැනීමට පෙර රුබින් නිරීක්ෂණාගාරයේ දත්ත තුළ සැඟවී තිබූ බව හෙළිවෙයි SathyaMay 18, 2026037 views 3I/ATLAS අන්තර් තාරීය ධූමකේතුව එහි නිල සොයා ගැනීමට දින කිහිපයකට පෙර සිට ම Vera C. Rubin නිරීක්ෂණාගාරයේ දත්ත අතර සැඟවී තිබූ බව පර්යේෂකයන් විසින්… Read more
3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක් SathyaApril 29, 2026069 views පසුගිය වසරේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගිය 3I/ATLAS අන්තර් තාරීය ධූමකේතුව, තවමත් තාරකා පද්ධතියක් වර්ධනය නොවූ ක්ෂීරපථ මන්දාකිණියේ අතිශය සීතල සහ හුදකලා කලාපයකින් පැමිණි… Read more
3I/ATLAS පෘථිවියට සමීප ම පිහිටුම අද SathyaDecember 19, 20250118 views ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යයට ළඟා වීමට නියමිතයි. ඒ අනුව ගණනය කිරීම් වාර්තා කරන පරිදි… Read more
ඇට්ලස් අඟහරු යානාවල නිරීක්ෂණයට ලක් වෙයි SathyaOctober 9, 2025040 views යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) අඟහරු ගවේෂණ යානයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ අන්තර්තාරීය ධූමකේතුවක් වන 3I/ATLAS නිරීක්ෂණයට ලක් කිරීමට සමත් වුණා. ඔක්තෝබර් 3 වන දින… Read more
ඇට්ලස් ධූමකේතුවක් ම බව තහවුරු කරන සුපැහැදිලි ඡායාරූප SathyaSeptember 8, 2025090 views සෞරග්‍රහ මණ්ඩලය හරහා යාමට පැමිණෙන තෙවැනි අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව ලෙස සැලකෙන 3I/ATLAS ගේ මෙතෙක් ලබාගත් පැහැදිලි ම ඡායාරූප ලබාගන්නට චිලීහි පිහිටි Gemini South නිරීක්ෂණාගාරයේ… Read more
අඟහරු කක්ෂයේ සිට ඇට්ලස් නිරීක්ෂණයට සියලු කටයුතු සූදානම් SathyaSeptember 4, 2025087 views සෞරග්‍රහ මණ්ඩලය හරහා යන තුන්වැනි අන්තර්තාරීය වස්තුව වන 3I/ATLAS අධ්‍යයනය කිරීම සඳහා හමි වන අද්විතීය අවස්ථාවක් සඳහා යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතන (ESA) සූදානම් වෙමින් සිටිනවා.… Read more
අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා SathyaJuly 4, 2025097 views සෞරග්‍රහ මණ්ඩලයට එපිට සම්භවයක් සහිත වස්තුවක් වේගයෙන් සූර්යයා දෙසට සමීප වෙමින් පවතිනවා. ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන මේ වස්තුව නම් කර ඇත්තේ 3I/ATLAS ලෙසයි. 2017… Read more