Starliner පොළොවට SathyaSeptember 9, 2024072 views කැලිප්සෝ ලෙස නම් කරන ලද Boeing Starliner කැප්සියුලයේ අනපේක්ෂිත ලෙස දික් වූ අභ්‍යවකාශ චාරිකාව නිමාවට පත් වුණා. ඒ පසුගිය සිකුරාදා (07) සාර්ථක ලෙස නියමුවන්… Read more
Chang’e 6 චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් එකතු කරගත් පස් සාම්පල නිරුපද්‍රිත ව පෘථිවියට SathyaJune 26, 20240157 views චීනය අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ සමත් වුණා. ඒ සිය Chang’e 6 මෙහෙයුම ඔස්සේ සඳේ නො පෙනෙන පැත්තේ සිට ගෙන එනු ලැබූ චන්ද්‍ර… Read more
අඩසියවසකට පසු ඇමරිකාව සඳ මත SathyaFebruary 23, 2024051 views Intuitive Machines සමාගම IM-1 මෙහෙයුම ඔස්සේ දියත් කළ Odysseus (ඔඩීසියස්) චන්ද්‍ර ලෑන්ඩරය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 04.54ට පමණ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු… Read more
සමස්ත පෘථිවිය වෙත නෙත් හෙළන PACE SathyaFebruary 7, 2024069 views අද NASA ආයතනය ඩොලර් බිලියනයකට ආසන්න පිරිවැයක් දරමින් සැලසුම් කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත වීමට නියමිත ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළ කක්ෂයකට යැවෙන… Read more
ලබන ජනවාරියේ ජපානය හඳ අල්ලයි SathyaDecember 28, 2023041 views ජපානය විසින් යවන ලද SLIM චන්ද්‍ර ගවේෂණ ලෑන්ඩරය ඉකුත් දා චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුළු වුණා. එය ලබන ජනවාරියේ සඳ මතට ගොඩ බෑමට නියමිතයි. සියල්ල… Read more