රුසියාවේ එන්ටරෝමික්ස් පිළිකා මර්දන වැක්සීනය SathyaSeptember 10, 20250192 views රුසියාවේ නිෂ්පාදිත ‘Enteromix’ (එන්ටරෝමික්ස්) නමැති පිළිකා මර්ධන එන්නත සාර්ථක ලෙස පූර්වසායනික අත්හදාබැලීම් සම්පූර්ණ කළ බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. රුසියානු ෆෙඩරල් වෛද්‍ය-ජෛවවිද්‍යාත්මක නියෝජිතායතනයේ… Read more