සහරාවේ විල් දියෙන් පිරෙයි SathyaOctober 24, 20240449 views පසුගිය සැප්තැම්බරයේ සහරා කාන්තාරය පිස හමාගිය බහිර් නිවර්තන සුළි කුණාටුවෙන් පසු එහි ඇතැම් තැන්වල ජලයෙන් පිරුණු විල් මතු වී තිබෙනු චන්ද්‍රිකා ඡායාරූප මඟින් නිරීක්ෂණය… Read more
දශකයෙන් දශකයට වර්ෂාපතනය ඉහළ ගිහින් SathyaJuly 31, 20240127 views නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන පරිදි ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ භූමි කලාප වෙත ඇදහැලෙන වර්ෂාව 75%කින් ඉහළ ගොස් තිබෙනවා. චීන පර්යේෂකයන් පිරිසක් සහ… Read more
අයහපත් කාලගුණයෙන් 36,000ක් පීඩාවට SathyaJune 3, 2024012 views වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අද (03) පෙරවරු 3.00ට නිකුත් කරන ලද රතු නිවේදනයේ දැන්වෙන්නේ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර ආපදා තත්ත්වය ඉදිරි දින දෙකක කාලය… Read more
තෙතබරිත සමක් අකුණු අනතුරු අවම කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaFebruary 12, 2024043 views අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු… Read more