shuttle

රියැදුරෙකු නැති චීන ශටල බස් රිය සූරිච් ගුවන්තොටේ වැඩ අරඹයි

ස්විට්සර්ලන්තයේ සූරිච් ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ ප්‍රවාහන කටයුතු සඳහා නවතම ශටල් බස් සේවයක් හඳුන්වා දීමට යනවා. විශේෂත්වය වන්නේ මේ ශටල බස් ස්වයංක්‍රීය ව ගමනාගමනයේ යෙදීමයි. යුරෝපානු…

Read more