විසි වසරක කාලය තුළ හැමූ ප්‍රබල ම භූ චුම්භකිත කුණාටුව වාර්තා වෙයි SathyaJanuary 22, 2026055 views මේ සතියේ G4 මට්ටමේ ප්‍රබල භූචුම්භකිත කුණාටුවක් (Geomagnetic storm) හේතුවෙන් උතුරු අර්ධගෝලය පුරා අහස නරඹන්නන් හට විචිත්‍රවත් උත්තරාලෝක දසුන් දැකගැනීමට හැකි වුණා. ඒ හා… Read more
ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව SathyaNovember 14, 2025091 views ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)… Read more
චුම්භකිත කුණාටු දෙකක් පෘථිවිය බලා එයි SathyaOctober 4, 20240387 views 25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්‍රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ… Read more
ජේම්ස් වෙබ් බ්‍රහස්පතිගේ රතු ලපයට ඉහළින් මතු වන අමුතු ව්‍යුහයන් ඡායාරූපගත කරයි SathyaJuly 2, 2024054 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබා ගැනුණු අධි විභේදන ඡායාරූප මඟින් බ්‍රහස්පතිගේ මහා රතු ලපයට ඉහළ වායුගෝලයේ පවතින, මෙතෙක් නිරීක්ෂණය වී නො තිබූ ව්‍යුහයන්… Read more
ළඟ එන අත්ලාන්තික් හරිකේන සමයේ කුණාටු 25ක් ඇති විය හැකි බව NOAA පුරෝකථනය කරයි SathyaMay 28, 20240225 views දේශගුණ විපර්යාසයට සහ එල් නිනෝ තත්ත්වයට ‘ස්තුතිවන්නට’ මේ වසරේ ඉදිරි කාල සීමාව තුළ හරිකේන දුසිම් දෙකකට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට ඇමරිකානු මහාද්වීපයට සිදු වනු… Read more
දශක දෙකකට පසු එන ප්‍රබලතම සූර්ය කුණාටුවෙන් ලොව පුරා අවුරෝරා සැණකෙළි SathyaMay 13, 20240256 views සූර්යයා සිය 11 වැනි සූර්ය චක්‍රයේ උච්ඡතම අවධියට එළඹෙමින් නිකුත් කරන ලද සූර්ය ගිනිදළු විසර්ජන (coronal mass ejections) හේතුවෙන් හටගත් සූර්ය කුණාටු තත්තවය මත… Read more
තෙතබරිත සමක් අකුණු අනතුරු අවම කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaFebruary 12, 2024043 views අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු… Read more
ගිලී ගිය නගරයක නටඹුන් හමු වෙයි SathyaJune 6, 20230108 views පෘරාවෘත්තවලට අනුව මුහුදේ ගිලී ගියේ යැයි පැවසෙන ජර්මනියේ Rungholt නගරයේ යැයි සැක කළ හැකි නටඹුන් නගරයක් සිතියම් ගත කිරීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ක්‍රිස්ටියන්-ඇල්බර්ට්… Read more