ප්ලූටෝ සහ ටයිටන් මතින් මෙතෙක් සොයා නොගත් ‘අබිරහස්’ ද්‍රව්‍යයක් සොයාගැනේ SathyaJuly 10, 2026055 views ලෝකයේ බලවත් ම අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මඟින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අදාළව තවත් සුවිශේෂ සොයාගැනීමක් සිදුකරීමට සමත් ව තිබෙනවා. ඒ… Read more
ටයිටන් සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය එළියට SathyaSeptember 18, 20240705 views ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය… Read more
ටයිටැනික්ගේ තනියට ගිය ටයිටන් SathyaJuly 12, 20230532 views පසුගිය ජූනි 16 වැනි දා Polar Prince නම් වූ පර්යේෂණ නෞකාව කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි ශාන්ත ජෝන්ස් වරායෙන් ගැඹුරු අත්ලාන්තික් සාගරය වෙත ගමන් ඇරඹුවේ ය. ඒ… Read more
ටයිටන්ගේ සුන්බුන් රැගෙන ඒමට Odysseus 6K සූදානමින් SathyaJune 27, 20230192 views පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වූ Odysseus 6K නමැති දුරස්ථ පාලක රොබෝ යාත්‍රාව මේ වන විට එහි සුන්බුන්… Read more
අතුරුදන් වූ ටයිටැනික් ගවේෂණ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි SathyaJune 21, 20230111 views OceanGate සාගර සංචාරක සමාගමට අයත් ටයිටන් නම් වූ සබ්මැරීනය අතුරුදන් වූයේ පෙරේදා (19) දිනයි. ඒ එය මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිරීක්ෂණය සඳහා යන… Read more