නව කොවිඩ් වයිරස ප්‍රභේදය ‘සිකාඩා’ SathyaMarch 31, 2026029 views 2024 වසරේ දී ප්‍රථම වරට හඳුනාගැනුණු, නමුත් මෑතක දී යළිත් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති BA.3.2 නමැති නව කොවිඩ්-19 ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය මේ වන… Read more
HIV මුළුමනින් ම සුව කළ හැකි මඟක් SathyaJanuary 15, 20260163 views පර්යේෂකයන් විසින් ආසාදිත සෛලවලින් HIV වෛරසය ඉවත් කිරීම සඳහා CRISPR ජාන සංස්කරණ තාක්ෂණය සාර්ථක ව භාවිත කර තිබෙනවා. මෙය ස්ථිර HIV ආසාදනයේ ස්ථිරසාර සුවයක්… Read more
කොලරාඩෝවේ හාවුන් අතර පැතිර යන සොම්බි සිහිපත් කරන වයිරසය SathyaAugust 15, 20250153 views ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන කැලෑ හාවුන්ගේ මුහුණේ කළු පැහැති ග්‍රාහිකා වැනි අංකුර හටගන්නා රෝගයක් පැතිරී යන බව ප්‍රාදේශීය පුවත් සේවයක් වන WFSB… Read more
යළි වාර්තාවන කෝවිඩ් තත්ත්වයට මුහුණදෙන්නේ කෙසේ ද? SathyaJune 2, 20250134 views LF.7 සහ XFG යනුවෙන් හැඳින්වෙන ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් කෝවිඩ් වයිරසයේ උප ප්‍රභේද දෙක ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම පිළිබඳ මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැ… Read more
චීනයෙන් සොයාගත් කෝවිඩ්-19ට සමාන වයිරසය SathyaFebruary 24, 20250150 views වවුලන් අතරේ පවතින අලුත සොයාගත් කොරෝනාවයිරස විශේෂයක් කෝවිඩ්-19 වසංගතය ඇති කළ SARS-CoV-2 වයිරසය මිනිස් සෛලවලට ඇතුළු වීමට යොදාගත් ප්‍රෝටීනයම උපයෝගී කරගන්නා බවත්, එය යම්… Read more
ඇමරිකාවේ පළමු H5N1 මරණය වාර්තා වෙයි SathyaJanuary 8, 2025039 views H5N1 කුරුළු උණ වයිරසය වැළඳීමෙන් මියගිය වාර්තාගත පළමු ඇමරිකානුවාගේ මරණය ඊයේ (06) ඇමරිකාවේ ලුසියානාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් ලුසියානා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (Louisiana Department of… Read more
mpox ඉන්දියාවටත් එයි SathyaSeptember 27, 20240100 views ඉන්දියාව සිය ප්‍රථම mpox රෝගියා තහවුරු කර ගැනීමත් සමඟින්, සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින රෝගය ගැන ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙලෙස… Read more
යුරෝපයේ පැතිරෙන නව කෝවිඩ් වයිරස ප්‍රභේදය SathyaSeptember 24, 2024056 views XEC ලෙස හැඳින්වෙන නව කෝවිඩ්-19 වයිරස ප්‍රභේදයක් යුරෝපය ප්‍රධානකොටගෙන පැතිර යමින් පවතිනවා. මුලින් සිදු කරන ලද නිරීක්ෂණවල දී පෙර පැවති ප්‍රභේදවලට වඩා පහසු ව්‍යාප්තියක්… Read more
මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි SathyaApril 25, 2024086 views මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන… Read more
ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින්ලාටත් කුරුලු උණ! SathyaMarch 20, 2024033 views ඇන්ටාක්ටිකාව ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් එහි සීඝ්‍රයෙන් පැතිර යන H5N1 කුරුලු උණ වයිරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාසයේ… Read more