Volcano

යමහල් විදාරණ ගැන අනාවැකි කීමට අලුත් ක්‍රමවේදයක්

මවුන්ට් එට්නා යටින් ඇති මැග්මා චලනයන් නිරීක්ෂණය කිරීමෙන්, එය යළි විදාරණය විය හැකි කාලය ගැන අනාවැකි කීමට හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ තිබෙනවා.…

Read more

එට්නා යමහල් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා නෙතට හසුවෙයි

  මධ්‍යධරණී මුහුදේ පිහිටි සිසිලිය නම් ඉතාලි දූපතේ තිබෙන එට්නා ගිනිකන්ද යුරෝපයේ ඇති විශාලතම සක්‍රිය යමහලයි. මීටර් 3,357 ක් එනම් අඩි 11,013 ක් උසැති…

Read more

එට්නා යමහලින් පිට වූ දුම් වළලු

විදාරණය වෙමින් පවතින සිසිලියේ එට්නා යමහල නිසා සිදු වන අපූරු සංසිද්ධියක් කැමරා කාචයට හසු තිබෙනවා. එනම් වළල්ලක් ආකාරයෙන් නික්මෙන දුම් රොටුයි. පිටසක්වළ ජීවීන් රැගත්…

Read more

වැඩිම වේගයකින් ගලා ගිය අයිස්ලන්තයේ මැග්මා දහර

අයිස්ලන්තයේ සිදු වන යමහල් විදාරණය අතරතුර ඇති වූ කිලෝමීටර 15ක් දිගු පැල්මකට මින් පෙර වාර්තා නො වූ වේගයකින් මැග්මා ගලා ආ බව වාර්තා වනවා.…

Read more

අයෝගේ යමහල් දුටු ජූනෝ

NASA ආයතනයේ Juno අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ යමහල් පිරි උපග්‍රහයා වන අයෝගේ යමහල් විදාරණවල මෙතෙක් ලබාගෙන ඇති සවිස්තරාත්මක ම ඡායාරූප කිහිපය ලබා ගැනීමට සමත්…

Read more

‍අයිස්ලන්ත විභේද රේඛාව අවදි වූ බව තහවුරු වෙයි

පසුගිය ජනවාරි 14 වැනි දා අයිස්ලන්තයේ අගනුවර වන Reykjavik නගරයට නිරිත දෙසින් පිහිටා ඇති Grindavik නගර ඉමේ ඇති යමහලක් විදාරණය වී ලාවා ගලා යාමට…

Read more

සුමාත්‍රා යමහල් විදාරණයෙන් 22ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතෙහි ඇති මරාපි යමහල විදාරණය හටගත් මොහොතේ සිට වාර්තා වී ඇති කඳු නඟින්නන්ගේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ එරට…

Read more

සාගර පත්ලේ නවතම යමහල් විවරයකට මඟ පෙන්වූ කකුළුවෝ

ගැලපේගොස් දූපත් අවට පැසිෆික් සාගර පත්ලෙන් නවතම ද්‍රව තාපන යමහල් විවරයක් සොයාගෙන තිබෙනවා. මේ අනාවරණය සඳහා Munidoposis ගණයට අයත් කකුළුවන් විශේෂයක ගහනයකගේ ආධාරය ලබා…

Read more

ජපානයට නුදුරු පැසිෆික් සාගරයේ යමහල් දූපතක් බිහිවෙයි

ජපානයේ හොන්ෂු දූපතේ ටෝකියෝ අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දකුණින් පිහිටි අයිවෝ ජිමා නම් යමහල් දූපතට කිලෝ මීටරයක් තරම් ආසන්නයෙන් තවත් යමහල් දූපතක් පැසිෆික්…

Read more

සඳේ අඳුරු පැත්තේ විකිරණශීලී ග්‍රැනයිට් තට්ටුවක්

සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර…

Read more