එන්සෙලඩස් මතින් හයිඩ්‍රජන් සයනයිඩ් සොයාගැනේ SathyaJanuary 4, 20240107 views පිටසක්වළ ක්ෂුද්‍ර ජීවයකට පදනම දැමිය හැකි සංයෝගයන් කිහිපයක් ම සෙනසුරුගේ උපග්‍රහයෙකු වන එන්සෙලඩස් උපග්‍රහයාගේ ජල ක්ෂේපයන් ගෙන් හමු වී තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛවභෞතික විද්‍යාඥ… Read more
වසර මිලියන 6 ක් පැරණි භූගත ෆොසිල ජලාශයක් සිසිලියේ කඳු යටින් සොයාගැනේ SathyaDecember 29, 2023048 views ඉතාලියට අයත් සිසිලි දූපතේ දකුණු පෙදෙසේ පිහිටි හයිබ්ලියන් කඳු වැටියට යටින් මීටර් 700 සිට 2,500 ක් ගැඹුරින් භූගත ජලය පිරුණු ෆොසිල ජලාශයක් අනාවරණය කරගෙන… Read more
ප්‍රධාන ග්‍රහක පටිය තුළින් පළමු වරට ජල වාෂ්ප හඳුනා ගැනෙයි SathyaMay 25, 2023031 views මෙයට පෙර ප්‍රධාන ග්‍රහක පටියේ ජල අයිස් ඇති බව හඳුනාගෙන තිබුණත් මෙතෙක් එහි ජල වාෂ්ප ඇති බව හඳුනාගෙන තිබුණේ නැහැ.එහෙත් දැන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ… Read more
කල් ඉකුත් වූ ජල බෝතලයක් පානය කිරීම අහිතකර ද? SathyaMay 2, 20230286 views වෙළඳසැලෙන් මිල දී ගත් ජල බෝතලයකින් ජලය පානය කරද්දී ඉන් ස්වාභාවික රසයට වඩා වෙනස් රසයක් දැනුණු අවස්ථාවන්ට ඔබ සාමාන්‍ය ජීවිතයේ දී මුහුණ දී තිබෙන්නට… Read more