ඔර්කාවන් සහ ඩොල්ෆින් මසුන් සහයෝගයෙන් දඩයම් කරන බව සොයාගැනේ SathyaDecember 16, 2025044 views ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා… Read more
අමුතු හැසිරීමක් සහිත අලුත සොයොගත් දැල්ලන් විශේෂයක් SathyaDecember 15, 2025054 views මින් පෙර හඳුනාගෙන නො සිටි ගැඹුරු සාගර දැල්ලන් විශේෂයක් ප්‍රථම වතාවට නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් ප්‍රකට කරන මින් පෙර නො දුටු… Read more
මෙතෙක් දුටු පැරැණිතම සුපර්නෝවාව SathyaDecember 12, 2025058 views මහා පිපුරුමෙන් වසර මිලියන 730කට පසු ව, එනම් අදින් වසර බිලියන 13කට පෙර සිදු වූ, මෙතෙක් දැක ඇති පැරණිතම සුපර්නෝවාවේ ආලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ… Read more
දශකයක් තුළ අප්‍රිකානු පෙන්ග්වින් 62,000 ක් කුසගින්නේ මියගිහින් SathyaDecember 10, 2025038 views ජාත්‍යන්තර පක්ෂි විද්‍යා සංගමය විසින් ලොව පුරා හඳුනාගෙන තිබෙන පෙන්ග්වින් විශේෂ 18 අතරෙන් දකුණු අප්‍රිකානු මුහුදු ප්‍රදේශය් වෙසෙන Spheniscus demersus නමැති අප්‍රිකානු පෙන්ග්වින් පැරැණි… Read more
රසදිය දන්ත පිරවුම් 2034 දක්වා පමණයි SathyaDecember 9, 2025079 views ලොව පුරා රටවල්වල සියවස් දෙකකට ආසන්න කාලයක් භාවිත කළ රසදිය මත පදනම් වූ දන්ත පිරවුම් තහනම් කිරීමට සූදානම් වනවා. 2034 වන විට, ගෝලීය වශයෙන්… Read more
කළු මරණය ව්‍යාප්ත වූයේ යමහල් පිපිරීමක් නිසා ද? SathyaDecember 8, 2025056 views 14 වැනි සියවස මධ්‍ය කාලයේ සිදු වූ නො දන්නා යමහල් විදාරණයක් කළු මරණය නමැති වසංගත තත්ත්වය යුරෝපය පුරා පැතිරී යන පරිදි කටයුතු සැලසූ බව… Read more
Abell 1021 තරු පොකුර මධ්‍යයේ ඇති කළු කුහරය සිතා සිටියාට වඩා විශාල බව සොයාගැනේ SathyaDecember 5, 2025043 views පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2.7ක් ඈතින් පිහිටා තිබෙන Abell 1201 නම් දරන සුවිසල් තරු පොකුර මධ්‍යයේ ඇති මන්දාකිණියක් මෙතෙක් කලකට මිනිසා නිරීක්ෂණය කරන… Read more
Crew 12 මෙහෙයුමෙන් රුසියානු ගගනගාමියෙකු නෙරපා හැරේ SathyaDecember 4, 2025095 views ඇමරිකානු ජාතික ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කළ රුසියානු ගගනගාමියෙකු මීළඟ SpaceX මෙහෙයුමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන පෙබරවාරියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත… Read more
Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක් SathyaDecember 3, 2025032 views Artemis 4 මෙහෙයුම මඟින් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙකු වනු ඇති බව යුරෝපානු අභ්‍යාවකාශ නියෝජිතායතනයේ (ESA) අධ්‍යක්ෂ යොසෙෆ් ඇශ්බැචර් සඳහන් කරනවා. ඔහු… Read more
රුසියාවේ සක්‍රීය මට්ටමේ පවතින එකම දියත් කිරීමේ පුවරුවට හානි SathyaDecember 2, 2025048 views ඉකුත් නොවැම්බර් 27 (බ්‍රහස්පතින්දා) දින රුසියාව විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නව ගගනගාමීන් තිදෙනෙකු සාර්ථකව දියත් කරනු ලැබීමත් සමඟ, කක්ෂගත විද්‍යාගාරය වෙත මිනිසුන් සහිත… Read more