ගුවන් මෙහෙයුම්වලට ඩ්‍රෝන යානා බාධාවක් – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

හෙලිකොප්ටර් යානා යොදාගෙන ගලවාගැනීමේ සහ ආවේක්ෂණ මෙහෙයුම් සිදුකරන ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා…

Read more

වෘකයෙකු මෙවලමක් භාවිත කරන අයුරු පළමු වරට වාර්තා වෙයි

බ්‍රිටිෂ් කොලොම්බියාවේ මධ්‍යම වෙරළ තීරය ආශ්‍රිත ව වෙසෙන වෘක දේනුවක්, මුහුදේ ගිල්වා තිබූ කකුළු උගලක් ගොඩට ඇද එහි ඇම ආහාරයට ගන්නා අවස්ථාවක් පටිගත කර…

Read more

සුනාමි අවදානමක් නැහැ

ඉන්දියානු සාගරයේ උතුරු සුමාත්‍රා මුහුදු කලාපයේ මැග්නිටියුඩ් 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම්…

Read more

ඉන්දියානු සාගරයේ භූ කම්පනයක්

ඉන්දියානු සාගරයේ උතුරු සුමාත්‍රා මුහුදු කලාපයේ මැග්නිටියුඩ් 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම්…

Read more

විශ්ව ප්‍රසාරණය මන්දගාමී වී ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

විශ්ව න්‍යාය විද්‍යාවේ ප්‍රධාන මතවාදයක් අභියෝගයට ලක් කෙරෙන නව අධ්‍යයනයකින් යෝජනා කෙරෙන්නේ, අපගේ විශ්වයේ ප්‍රසාරණය එතරම් වේගයකින් සිදු වන්නක් නොවන බවයි. ඇතැම්විට එය හැකිලීමට…

Read more

‘ඩයිනොසෝර් ගස’ පළමු වරට බීජ නිපදවයි

දුර්ලභ ගණයේ උද්භිත විද්‍යාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝකයේ පැරැණිතම ශාක විශේෂයක් වන වොලමි පයින් ගසක් බ්‍රිතාන්‍යයේ උද්‍යානයක දී ප්‍රථම වරට ඵල දරා තිබෙනවා. ‘ඩයිනොසෝර…

Read more

Starlink ජාලයට අලුත් චන්ද්‍රිකා 28ක් එක් කෙරේ

අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා පහළ පෘථිවි කක්ෂයේ ස්ථාපනය කර ඇති චන්ද්‍රිකා ජාලයට අලුතෙන් තවත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 28ක් එක් වීම පසුගිය දා සිදුවුණා. ​ෆ්ලොරිඩාවේ කේප්…

Read more

වසර මිලියන 240කට ඉහත විසූ වත්මන් කිඹුලන්ගේ ආදිතමයෙකු සොයාගැනේ

මිහිතලය මත ඩයිනොසෝරයන් බිහිවීමට ඉතා ආසන්නව පැවති වසර මිලියන 240 කට ඉහත මධ්‍ය ත්‍රියාසික අවධියේ දී වත්මන් බ්‍රසීලය පුරා ඇවිද ගිය උරගයෙකු පිළිබඳ නවතම…

Read more

NASA අඟහරු යානා ගත් 3I/ATLASගේ පැහැදිලි ම ඡායාරූප මුදාහරී

  සෞරග්‍රහ මණ්ඩලය හරහා යන, මෙතෙක් හඳුනාගත් තුන්වැනි අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව වන 3I/ATLAS හි පැහැදිලි ම ඡායාරූප දැකබලා ගැනීමේ හැකියාව අද ලෝ වැසියන් හට…

Read more

Shenzhou-21 වෙනුවෙන් නියමු රහිත කැප්සියුලයක් යවන ලකුණු

තවත් චීන අජටාකාශගාමීන් තිදෙනෙක් චීනයට අයත් ටියැන්ගොං අභ්‍යවකාශ නැවතුම්පොළේ මේ වන විට ‘සිර වී’ සිටිනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උද්ගත ව ඇති නවතම තත්ත්වය…

Read more