සඳ මතට බට ඇතීනා පෙරළෙයි SathyaMarch 10, 20250166 views මිනිසා යළි සඳ මතට රැගෙන යාම සඳහා වැදගත්වන දත්ත රැස්කිරීම සඳහා චන්ද්‍රයා මතට යවන ලද Athena යානය ගොඩබැසීමේ දී සඳ මත පෙරළී ගොස් තිබෙනවා.… Read more
චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ SathyaMarch 7, 20250111 views චීනයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක්… Read more
වූලි මැමත්ගේ පුනරාගමනය අතරතුර ‘වූලි මවුස්’ බිහිවෙයි SathyaMarch 6, 2025064 views ජාන තාක්ෂණය ඔස්සේ වූලි මැමත් යළි බිහි කිරීමට වෙහෙසෙමින් සිටින Colossal Biosciences සමාගම වූලි මවුස් නමැති නව ජීව විශේෂයක් බිහිකර තිබෙනවා. සමාගම සඳහන් කරන්නේ… Read more
SPHEREx සහ PUNCH අනිද්දා අභ්‍යවකාශයට SathyaMarch 5, 2025062 views NASA ආයතනය විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති SPHEREx සහ PUNCH මෙහෙයුම් ද්විත්වය දියත් කිරීම හෙට දිනය (06) (ශ්‍රී ලංකා වේලාවෙන් 7 වැනි දා… Read more
වසර 20,000ක ඉතිහාසයක් හිමි නිව් මෙක්සිකෝවේ ‘වාහන’ SathyaMarch 4, 20250106 views උතුරු ඇමරිකාවේ විසූ බවට සැලකෙන ආදිතම මිනිසුුුන් අදින් වසර 20,000කට පමණ පෙර භාණ්ඩ මෙන් ම ඇතැම් විට මිනිසුන් ද ප්‍රවාහනය සඳහා දැවයෙන් තනාගත් ‘රථ’… Read more
‘නිල් අවතාරය’ සඳට ගොඩබසී SathyaMarch 3, 2025056 views Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය ඊයේ (02) සාර්ථක ලෙස සඳ මතට ගොඩබස්වනු ලැබුණා. ඒ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදුකිරීමට සමත් වූ දෙවැනි… Read more
ඩෙන්මාකයෙන් නව ‘වුඩ්හෙන්ජ්’ ව්‍යුහයක් සොයාගැනේ SathyaFebruary 28, 2025069 views එංගලන්තයේ ‘ස්ටෝන්හෙන්ජ්’ ඉදිකිරීමට සමානකමක් දක්වන, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බවට විශ්වාස කෙරෙන දැව කණු සිටුවා තනන ලද ඉදිකිරීමක සලකුණු ඩෙන්මාකයෙන් හමු වී… Read more
Traces කතා මාලාවට පසුබිම් වූ Leverhulme අපරාධ වෛද්‍යවිද්‍යා පර්යේෂණාගාරය වැසී යාමේ අවදානමක් SathyaFebruary 27, 2025047 views ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් BBC නාලිකාවේ විකාශය වූ Traces මාලා නාටකයට පාදක වූ සැබෑ ලෝකයේ වෝහාරික වෛද්‍ය විද්‍යාගාරය වැසී යාමේ අවදානමක් මතු වී ඇති බව… Read more
ඉන්දියාවේ 14 හැවිරිදි ‘මානව ගණක යන්ත්‍රය’ ගිනස් වාර්තා හයක් පිහිටුවයි SathyaFebruary 25, 20250268 views නවයෞවන වියේ පසු වන දරුවෙකු එක ම දිනක දී මනෝමයෙන් සංකීර්ණ ගණිත ගැටලු හයක් විසඳමින් ගිනස් වාර්තා කිහිපයක් ම පිහිටුවන්නට සමත් ව තිබෙනවා. ඉන්දියාවේ… Read more
චීනයෙන් සොයාගත් කෝවිඩ්-19ට සමාන වයිරසය SathyaFebruary 24, 20250150 views වවුලන් අතරේ පවතින අලුත සොයාගත් කොරෝනාවයිරස විශේෂයක් කෝවිඩ්-19 වසංගතය ඇති කළ SARS-CoV-2 වයිරසය මිනිස් සෛලවලට ඇතුළු වීමට යොදාගත් ප්‍රෝටීනයම උපයෝගී කරගන්නා බවත්, එය යම්… Read more