මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි SathyaApril 25, 2024086 views මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන… Read more
වොයේජර් 1 යළිත් අරුත්බර දත්ත එවීම අරඹයි SathyaApril 24, 20240394 views පෘථිවියේ සිට වැඩි ම දුරකින් ඇති Voyager 1 යානය නැවත වතාවක් තේරුම් ගත හැකි අර්ථයෙන් යුතු ලෙස සන්නිවේදනයේ යෙදීම අරඹා තිබෙනවා. වසර 46ක් පැරැණි… Read more
Madonna of the Rose සිතුවමේ එක් මුහුණක් රෆායෙල් විසින් අඳින ලද්දක් නො වන බව කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයක් තීරණය කරයි SathyaApril 23, 20240163 views සිතුවම්වල ඇති මිනිස් ඇසට ගෝචර නො වන සැඟවුණු ලක්ෂණ හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය පුහුණු කළ හැකියි. දැන් ලෝක පූජිත ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු මෙන්… Read more
ලොව විසූ දැවැන්ත ම සර්පයා ටයිටැනබෝවා ද? වාසුකී ද? SathyaApril 22, 20240195 views ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි ආකරයක සිදු කළ කැනීමකින් ලොව විසූ විශාලතම සර්පයකුට අයත් ෆොසිලගත කොඳු ඇට පෙළක් නිරාවරණය කර ගැනීමට ඉන්දීය පාෂාණධාතුවේදීන් සමත් ව… Read more
චීනය අභ්‍යවකාශයේ මිලිටරිමය භාවිතයන් සඟවා ගැනීමට සිවිල් මෙහෙයුම් යෙදුම අවභාවිතා කරන බව NASA ප්‍රධානී කියයි SathyaApril 19, 2024037 views මිලිටරිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය සිය අභ්‍යවකාශ හැකියාවන් භාවිත කරන බවත්, ඒවා සඟවා තැබීම සඳහා සිවිල් මෙහෙයුම් අවභාවිතා කරන බවත් NASA පරිපාලක… Read more
Nvidia සමාගමෙන් කාලගුණය පුරෝකථනය කළ හැකි පෘථිවියේ ඩිජිටල් පිටපතක් SathyaApril 18, 2024048 views පෘථිවියේ කාලගුණය ගැන සාපේක්ෂ ව අඩු කාලයකින් අනාවැකි පළ කළ හැකි පෘථිවියේ ‘ඩිජිටල් නිවුන් සහෝදරයෙකු’ (‘digital twin’) තනන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ තාක්ෂණය… Read more
HERA මීළඟ මෙහෙයුමෙන් අඟහරු සමාකරණයේ තනි වන කණ්ඩායම තෝරා ගැනෙයි SathyaApril 17, 2024065 views NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම්… Read more
බල්ලන් වෙනුවෙන් ම නව ගුවන් සේවයක් SathyaApril 16, 2024045 views බල්ලන් ගුවනින් ප්‍රවාහනය කියන්නේ බල්ලන්ට වගේ ම අයිතිකරුවන්ටත් පීඩාකාරී වැඩක්. ඒ, කොන්දේසි ගොඩක් වගේ ම සීමා කිරීම් ගොඩක් යටතේ එය සිදු කළ යුතු නිසා.… Read more
සිකුරුගේ චුම්භක ගෝලයෙන් ඔක්සිජන් හා කාබන් පිට පනින බව සොයා ගැනේ SathyaApril 16, 2024037 views යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) විසින් මෙහෙයවනු ලබන BepiColombo යානය 2021 අගෝස්තු 10 දා සිකුරු ග්‍රහයාට අතිශය සමීප දුරකින්… Read more
BOAT ගැමා කිරණයේ ප්‍රභවය සොයාගැනෙයි SathyaApril 15, 2024052 views මහා පිපුරුමෙන් පසු, වාර්තාගත විශාලතම විශ්වීය පිපුරුමේ ප්‍රභවය සොයා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා. BOAT හෙවත් ‘Brightest Of All Times’ ලෙස… Read more