වැඩි ම භ්‍රමණ වේගයක් සහිත ග්‍රහකයේ වාර්තාව අලුත් වෙයි

පසුගිය ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකය මෙතෙක් කලකට නිරීක්ෂණය කළ එකඳු පෘථිවි ආසන්න වස්තුවකටත් වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බව නවතම…

Read more

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

දාර්ශනිකයෙකු මෙන් ම දේශපාලන වි⁣ශ්ලේෂකයෙකු ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අද (02) පස්වරුවේ ඇමරිකාවේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා…

Read more

හිම යට කිමිදීමට ම තැනුණු නරි හිස්කබල

ඇතැම් නරි විශේෂවලට හිස පෙරමුණේ තබාගෙන ම කිසිඳු ආන්තරාවකින් තොර ව හිම තට්ටු යට කිමිදීමේ හැකියාව තිබෙනවා. නවතම අධ්‍යයනයකින් අනාවරණ කරගෙන ඇත්තේ මේ විස්මිත…

Read more

මහජන ප්‍රදර්ශනයට යන රෝමානු යුගයේ පුරාවිද්‍යා එනිග්මාව

මුහුණත් 12කින් සමන්විත, සෑම මුහුණතක ම පාහේ වෘත්තාකාර සිදුරක් සහිත රෝමානු යුගයට අයත් මේ අයිතම මෑත කාලීන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අතර ඇති එනිග්මාවක් සේ…

Read more

වාහන තදබදය නිසා කුරුලු පැටවුන්ගේ වර්ධනය අඩාලයි

වාහන තදබදය හේතුවෙන් නැඟෙන ශබ්දය බිත්තර තුළ සිටි දී පවා කුරුලු පැටවුන්ගේ වර්ධනය අඩාල කරන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඉන් පෙන්වා දෙන්නේ බිත්තරවලින්…

Read more

අඟහරු මත ‘මකුළු ලකුණු’

බැලූ බැල්මට අඟහරු භූමිය මත සැරිසරන මකුළු රෑනක් සේ දිස්වන අඳුරු පැහැති ලප වැනි භූ ලක්ෂණ පෙන්නුම් කරන ඡායාරූපයක් කැමරාවට හසු කරගන්නය යුරෝපානු අභ්‍යවකාශ…

Read more

ලොව ප්‍රථම වතාවට තනි පුද්ගලයෙකුට හදවත් ආධාරක උපාංගයක් සමඟ සූකර වකුගඩුවක් බද්ධ කෙරේ

හදවත් අකර්මන්‍යතාවකින් පෙළෙන රෝගියෙකුට හදවත් බද්ධයක් සිදු කළ හැකියි. වකුගඩු අකර්මන්‍යතාවකින් පෙළෙන අයෙකු හට වකුගඩු බද්ධයක් සිදු කළ හැකියි. කෙසේ නමුත් හදවත් රෝගයකින් හා…

Read more