ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහකයකින් දුර්ලභ උල්කාපාත කොටස් සොයාගැනේ SathyaFebruary 19, 2024030 views පසුගිය ජනවාරි 21 වැනි දා ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහක කැබැල්ලකින් විසිරී ගිය කොටස් අතිශය දුර්ලභ අභ්‍යවකාශ පාෂාණයක් බව තහවුරු කරගෙන තිබෙනවා. විද්‍යාඥයන් අනුමානය… Read more
රෝමානු යුගයේ සිට ස්වභාවික ලෙස සංරක්ෂණය වූ කුරුලු බිත්තරයක් සොයා ගැනේ SathyaFebruary 16, 2024037 views වසර 1,700කට ඉහත දී කිරිල්ලියක විසින් දමන ලද බිත්තරයක් ස්වභාවික පරිසරය තුළ මනා ලෙස සංරක්ෂණය වී තිබිය දී එංගලන්තයේ බකිංහැම්ශයරයේ කැණීමකින්, සොයාගෙන තිබෙනවා. එහි… Read more
වසර 11,000කට පෙර ඉදිකළ ගල් වැටියක් ජර්මනියෙන් හමු වේ SathyaFebruary 15, 2024031 views ජර්මනියේ වෙරළ තීරයකට මිිටර 21ක් ඔබ්බෙන් ඉදිකර ඇති පුරාතන නො උස් ගල් වැටියක් සොයාගෙන තිබෙනවා. කිලෝමීටරයක පමණ දිගකින් යුතු එය වසර 11,000 කට ඉහත… Read more
පෙම්වතුන්ගේ දිනයේ සඳ බලා යන Odysseus SathyaFebruary 14, 2024035 views ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ්‍යමය සඳ තරණ තවත් එක් උත්සාහයක් අද, එනම් ආදරවන්තයන්ගේ දිනයේ දී ක්‍රියාවට නැංවීමට නියමිතයි. Intuitive Machines විසින් සඳ මත ගොඩ බැසීමට… Read more
වැඩිම වේගයකින් ගලා ගිය අයිස්ලන්තයේ මැග්මා දහර SathyaFebruary 13, 2024045 views අයිස්ලන්තයේ සිදු වන යමහල් විදාරණය අතරතුර ඇති වූ කිලෝමීටර 15ක් දිගු පැල්මකට මින් පෙර වාර්තා නො වූ වේගයකින් මැග්මා ගලා ආ බව වාර්තා වනවා.… Read more
තෙතබරිත සමක් අකුණු අනතුරු අවම කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaFebruary 12, 2024043 views අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු… Read more
නිල් තල්මහ දෙමුහුම් ජනිතයන් බිහි කරන බව DNA මඟින් හෙළි වෙයි SathyaFebruary 9, 20240165 views අත්ලාන්තික් සාගරයේ වෙසෙන නිල් තල්මහගේ අලුතෙන් පෙළ ගැස්වූ ජීනෝමයන් තුළ වරල් තල්මහට (Fin Whale) අයත් DNA අපේක්ෂා නො කළ තරම් අධික ව අඩංගු බව… Read more
අයෝගේ යමහල් දුටු ජූනෝ SathyaFebruary 8, 2024056 views NASA ආයතනයේ Juno අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ යමහල් පිරි උපග්‍රහයා වන අයෝගේ යමහල් විදාරණවල මෙතෙක් ලබාගෙන ඇති සවිස්තරාත්මක ම ඡායාරූප කිහිපය ලබා ගැනීමට සමත්… Read more
තල්මහ උගන්වන පිටසක්වළ හෝඩිය RashiFebruary 8, 20240600 views තල්මහ විශේෂඥයන් සහ පිටසක්වළ ජීවය සොයා පර්යේෂණ කරනන්නන් අතර සිතා සිටිනවාට වඩා සමානකමක් පවතින බව ඔබ දැන සිටියා ද? දෙ පිරිස ම තමන්ගේ විෂයයන්… Read more
සමස්ත පෘථිවිය වෙත නෙත් හෙළන PACE SathyaFebruary 7, 2024069 views අද NASA ආයතනය ඩොලර් බිලියනයකට ආසන්න පිරිවැයක් දරමින් සැලසුම් කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත වීමට නියමිත ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළ කක්ෂයකට යැවෙන… Read more