දහඅටවෙනි බදාදා RashiJanuary 17, 20240455 views ඔන්න ළමයි අද අපි ගැහැණු අයගේ ආර්තව චක්‍රය ගැන තව ටිකක් ඉගෙන ගන්නයි යන්නේ. මුලින්ම මම කියන්නං ඇයි අපි ඒකට ආර්තව චක්‍රය එහෙමත් නැත්නම්… Read more
Peregrine පෘථිවිය හා ගැටෙන මඟක SathyaJanuary 16, 2024039 views ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින්සඳ මතට ගොඩබැස්වීම අරමුණු කරගනිමින් ඉකුත් සතියේ යවන ලද නමුත් සිදු වූ ඉන්ධන කාන්දුවක් නිසා මෙහෙයුම අසාර්ථක වූ Peregrine යානය පෘථිවිය… Read more
බර යැ, මේ ස්මරණයෝ SathyaJanuary 15, 20240254 views මව : බබෝ, ඔයාට ඇහෙනව ද මාව? භ්‍රෑණය : මම ඉන්නෙ කොහෙද? මව : අහා, හොඳයි! ඔයාට මාව ඇහෙනවා. මම තමයි ඔයාගෙ අම්මා. භ්‍රෑණය… Read more
ඇමේසන් වනයෙන් ජනාවාස නටඹුන් සහිත සැඟව ගිය නිම්නයක් සොයාගැනේ SathyaJanuary 15, 2024064 views වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර පොකුරක් ඇමේසන්… Read more
කොයි එළියටත් ඔරලෝසුව වැඩ RashiJanuary 15, 2024072 views දීප්තිමත් ආලෝකයට නිරාවරණය වූ විට මීයන් භෞතික විද්‍යාත්මක ව පරස්පර විරෝධී ප්‍රතිචාර දෙකක් ඇති කරන බව Oxfordහි Sleep and Circadian Neuroscience Instituteහි ආචාර්ය Stuart… Read more
දොයි දොයි දොයි දොයිය බබා RashiJanuary 15, 20240101 views ඔබේ දරුවා ආවේගශීලී ව හැසිරෙන්නේ නම් දරුවන්ට වැඩිපුර නිදා ගැනීමට ඉඩ දීම ඊට විසඳුම විය හැකි බව Georgia විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසනවා. නින්ද දරුවන්ගේ… Read more
ආක්ටික් ග්ලැසියර අයිස් ඩුබායි වෙත අපනයනය කෙරේ SathyaJanuary 12, 2024070 views ග්‍රීන්ලන්ත සමාගමක් විසින් ආක්ටික් ග්ලැසියරවලින් ලබාගන්නා අයිස් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරන ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ග්‍රීන්ලන්තයේ නූක් අගනුවර පාදක කරගනිමින් පිහිටුවාගෙන ඇති Arctic… Read more
ආටමිස් කල් යයි SathyaJanuary 11, 2024045 views සඳ මතට නැවතත් මිනිසුන් ගොඩබැස්වීමේ සැලසුම් 2025 වසරේ සිට 2026 වසර දක්වා කල් දමන්නට තීරණය කර ඇති බව නාසා ප්‍රධානී බිල් නෙල්සන් ඉකුත් දා… Read more
වාරි තාක්ෂණයේ හදවත RashiJanuary 11, 202401.3k views අපි වියළි කළාපයට විනෝද ගමනක් යනවිට සිහිල් සුළං රැල්ලක් සමග පරිසරයේ සුන්දරත්වය විදින්නට යන්නේ වැවක් ලගටය. බොහෝ විට අප මෙම වැවේ සුන්දරත්වය විඳින්නේ වැව්… Read more
ආදිත්‍ය ගමනාන්තයට ළඟා වෙයි SathyaJanuary 10, 2024054 views ඉන්දීය සූර්ය ගවේෂණ ආදිත්‍ය L1 (Aditya L1) යානය පසුගිය ජනවාරි 06 දා සිය සිව් මස් චාරිකාව නිමා කරමින් L1 ලංග්රාන්ජ් ලක්ෂ්‍යයට අවතීරණ වන්නට සමත්… Read more