SpaceX කොටස් වෙළෙඳපොළට SathyaMay 27, 2026048 views ඊලොන් මස්ක්ගේ අභ්‍යවකාශ තාක්ෂණ සමාගම වන SpaceX, ඇමරිකානු කොටස් වෙළෙඳපොළට පිවිසීමේ (IPO) සිය නිල සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මූලාශ්‍රවලට අනුව, මෙම ඓතිහාසික කොටස්… Read more
Shenzhou-23 උඩුගුවනට SathyaMay 25, 2026033 views චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Shenzhou-23 යානය ඊයේ (24) වයඹදිග චීනයේ ජියුක්වාන් මධ්‍යස්ථානයෙන් සාර්ථක ව අභ්‍යවකාශගත කරනු ලැබුණා. ඒ Long March… Read more
වැඩිම දුරක් ගමන් කළ හම්ප්බැක් තල්මසාගේ වාර්තාව අලුත් වෙයි SathyaMay 22, 2026042 views බ්‍රසීලයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා කිලෝමීටර් 15,000ක අතිවිශාල දුරක් සංක්‍රමණය වූ හම්ප්බැක් තල්මසෙකු (humpback whale) පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙය තනි හම්ප්බැක් තල්මසෙකු මෙතෙක්… Read more
Colossal Biosciences කෘත්‍රිම බිත්තර කටුවකින් ජීවී කුකුළු පැටවුන් බිහි කරයි SathyaMay 21, 2026063 views වඳ වී ගිය සතුන් යළි බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජෛව තාක්ෂණ සමාගමක් වන Colossal Biosciences විසින් කෘත්‍රිම පරිසරයක් තුළ ජීවී කුකුළු පැටවුන් සාර්ථක ව… Read more
ග්‍රහක අතර ගමන් කරන යානා සඳහා වූ සංකීර්ණ ප්‍රහේලිකාවක් විසඳෙයි SathyaMay 20, 2026057 views චලනය වන ග්‍රහක කිහිපයක් වෙත ගමන් කරන අභ්‍යවකාශ යානා සඳහා වඩාත් කාර්යක්ෂම ගමන් මාර්ග සැලසුම් කළ හැකි නව ගණිතමය ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.… Read more
සයිකි යානය අඟහරුගේ ගුරුත්ව සහාය ලබාගෙන වේගය වැඩිකර ගනියි SathyaMay 19, 2026035 views නාසා ආයතනය විසින් ලෝහමය ග්‍රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්‍යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්‍රහයා… Read more
3I/ATLAS නිල වශයෙන් සොයා ගැනීමට පෙර රුබින් නිරීක්ෂණාගාරයේ දත්ත තුළ සැඟවී තිබූ බව හෙළිවෙයි SathyaMay 18, 2026042 views 3I/ATLAS අන්තර් තාරීය ධූමකේතුව එහි නිල සොයා ගැනීමට දින කිහිපයකට පෙර සිට ම Vera C. Rubin නිරීක්ෂණාගාරයේ දත්ත අතර සැඟවී තිබූ බව පර්යේෂකයන් විසින්… Read more
නියැන්ඩර්තාල් මානවයා වසර 59,000කට පෙර දන්ත ප්‍රතිකර්ම සිදුකර ඇති බව සොයාගැනේ SathyaMay 15, 2026077 views සයිබීරියාවේ ගුහාවකින් හමුවූ දතක් පරීක්ෂා කිරීමේ දී, නියැන්ඩර්තාල් මානවයන් මීට වසර 59,000කට පෙර දන්ත ප්‍රතිකාර සඳහා පාෂාණ ආධාරයෙන් දත් විදීම සිදුකර ඇති බව අනාවරණය… Read more
හොන්ඩියුස් නැවට හන්ටා වයිරසය ආවේ කොහොම ද? SathyaMay 13, 20260147 views ලොව පුරා දැඩි අවධානයට ලක් ව ඇති මගීන් සහ විද්‍යාඥයන් රැසක් රැගත් ඕලන්දයට අයත් MV Hondius නෞකාවේ පැතිර ගිය මාරාන්තික හැන්ටා වයිරසයේ (Hantavirus) ශුන්‍ය… Read more
උණුසුම පරදා වාතයෙන් ජලය ලබා දෙන විස්මිත තීන්ත ආලේපනය SathyaMay 12, 2026075 views ලෝකය පුරා පවතින දැඩි උණුසුම සහ ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමත් ව තිබෙනවා. ඒ ගොඩනැගිලි සිසිල් කරන… Read more