වායු සමන යන්ත්‍ර විශ්‍රාම යැවිය හැකි විකල්පයක් සොයාගැනේ SathyaNovember 21, 20230840 views චලනය වන එක ම කොටසක් හෝ නොමැති, පරිසරයට හානිකර සිසිලනකාරක භාවිතා නො කරන නව සිසිලන පද්ධතියක් හඳුන්වා දීමට Luxembourg Institute of Science and Technologyහි… Read more
රතු ග්‍රහයාගේ වායුගෝලය කොළ පැහැයෙන් දිලෙයි SathyaNovember 20, 20230110 views යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් අභ්‍යවකාශගත කළ ExoMars Trace Gas Orbiter (TGO) ආධාරයෙන් අඟහරුගේ වායුගෝලය දෘශ්‍ය වර්ණාවලියට ගෝචර කොළ පැහැයෙන් දිලිසෙන බව ප්‍රථම වරට… Read more
Starship දෙවන පියාසැරිය බොහෝ දුරට සාර්ථකයි SathyaNovember 18, 2023031 views SpaceX සමාගමේ Starship IFT-2 පරීක්ෂණ පියාසැරිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද ප.ව. 6:30 ට පමණ සිදු වුණා. ඒ ටෙක්සාස්හි පිහිටි Starbase දියත් කිරීම් අංගණයේ සිටයි.… Read more
දැවයෙන් නිර්මිත චන්ද්‍රිකාවක් 2024 දී අජටාකාශයට SathyaNovember 17, 20230196 views NASA ආයතනය සහ ජපානයේ අභ්‍යවකාශ ගවේෂණායතනය වන JAXA ලොව මුල් ම දැවයෙන් තනන ලද චන්ද්‍රිකාව ලබන වසරේ දී අභ්‍යවකාශගත කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වනවා. අභ්‍යවකාශ… Read more
“ලොක් ඩවුන්” සමයේ සත්වෝද්‍යාන සතුන්ගේත් හැසිරීම් වෙනස් වෙලා SathyaNovember 16, 20230122 views මීට වසර කීපයකට ඉහත ලෝකය මුහුණ පෑ කෝවිඩ් වසංගතය ජන ජීවිතය විපර්යාසයකට ලක් කරන්නට සමත් වුණා. මේ කාලයේ දී ජනයා ඒකරාශි වන බොහෝ පොදු… Read more
දීවාලි ගිනිකෙළි දිල්ලියේ වාතය කෙලෙසයි SathyaNovember 15, 2023061 views ඉන්දියාවේ දිල්ලි නුවර වාතයේ ගුණාත්මකතාව බරපතළ ලෙස පහළ වැටීමෙන් එහි වෙසෙන දරුවන්ගේ ස්වසන ආබාධ ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ඉකුත් දින කිහිපයේ ඉන්දියාව… Read more
ජපානයට නුදුරු පැසිෆික් සාගරයේ යමහල් දූපතක් බිහිවෙයි SathyaNovember 14, 20230291 views ජපානයේ හොන්ෂු දූපතේ ටෝකියෝ අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දකුණින් පිහිටි අයිවෝ ජිමා නම් යමහල් දූපතට කිලෝ මීටරයක් තරම් ආසන්නයෙන් තවත් යමහල් දූපතක් පැසිෆික්… Read more
කොරියානු ජාතිකයෙක් රොබෝ අතකට සිර වී ජීවිතක්ෂයට SathyaNovember 13, 20230156 views රොබෝවකු අතින් සිදු වූ අත්වැරචදීමක් හේතුවෙන් මිනිසෙකු මරණයට පත් වූ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා. මෙම අනතුර හටගෙන තිබුණේ දකුණු කොරියාවේ Gyeongsang පලාතේ පිහිටි… Read more
සිතා සිටියාට වඩා වයස සර්පිලාකාර චක්‍රාවාටයක් සොයාගැනේ SathyaNovember 10, 2023097 views මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්‍රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට… Read more
සිකුරු ග්‍රහලොවේ දිවා පැත්තේ ඔක්සිජන් අඩංගු බව හඳුනා ගැනෙයි SathyaNovember 9, 20230240 views සිකුරු ග්‍රහලොවේ දිවා ආලෝකය ඇති පැත්තේ එයට අයත් විෂ වලාකුළුවලට ඉහළින් පරමාණුක ඔක්සිජන් ඇති බවට පැහැදිලි සලකුණු ඍජු ව ම හඳුනාගෙන තිබෙනවා. මීට පෙර… Read more