ලොව පැරැණිතම මෙගාලිතික නිර්මාණය බවට සැක කළ හැකි පිරමීඩයක් ඉන්දුනීසියාවෙන්

පොළොවට යට වී ඇති යෝධ පිරමීඩයක් ඉන්දුනීසියාවේ බටහිර ජාවා දූපතෙන් අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. එය මිනිසුන් අතින් සිදු කරන ලදැ යි පිළිගත…

Read more

ගැනිමීඩ් චන්ද්‍රයාගේ සැඟවුණු සාගරයකින් මතුපිටට කාන්දු වන කාබනික සංයෝග සොයා ගැනෙයි

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන ගැනිමීඩ් මත පිහිටි අයිස් තලයට යටින් තිබෙන උප පෘෂ්ඨීය ලවණමය සාගරයෙන් මතුපිට පෘෂ්ඨය වෙතට කාන්දු වී ඇති ලවණ හා…

Read more

Dinkineshගේ කන ළඟින් ගිය Lucy

නාසා ආයතනය විසින් යවන ලද Lucy අභ්‍යවකාශ යානය ඊයේ Dinkinesh ග්‍රහකයට කිලෝමීටර 430ක ආසන්න දුරකින් ගමන් කළා. ඒ අතර තුර යානයේ අඩංගු උපාංග පරික්ෂා…

Read more

අලුත හඳුනාගත් ක්‍රිටේසීය සාගර යෝධයෙක් මුහුදු රකුසෙකුගේ නම් ලබයි

නොර්වේයානු මිථ්‍යා කතාවල එන Jörmungandr නම් මුහුදු රකුසෙකුගේ නමින් අලුත සොයාගත් ප්‍රාග් ‌ඓතිහාසික සාගරවාසී ඩයිනෝසෝරයෙකු නම් කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. Jǫrmungandr walhallaensis ලෙස…

Read more

මානව කලල පර්යේෂණ නියාමනය කරන දින 14 නීතිය වෙනස් කිරීමට ජනතාවත් කැමතියි

විද්‍යාගාර තුළ මිනිස් කලල යොදාගෙන සිදු කරන පර්යේෂණවල උපරිම නීතිගත කාල පරාසය වන දින 14 සීමාව දිර්ඝ කරන මෙන් සිදු කෙරෙන විවාදාපන්න යෝජනාවන්ට එක්සත්…

Read more

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩුණු මී කලල

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ප්‍රථම වරට මීයන්ගේ කලල වැඩෙන්නට සලස්වා තිබෙනවා. ඒ අභ්‍යවකාශයේ දී කාන්තාවන් ගැබ් ගැනීම සෞඛ්‍යාරක්ෂිත ද යන්න පරික්ෂා කර බැලීමේ පර්යේෂණවල…

Read more

කෘත්‍රිම බුද්ධි චැට් බොට් පද්ධති සංවේදී දත්ත කාන්දු කළ හැකි කේත ලියයි

පර්යේෂකයන් පිරිසක් Chat GPT සහ තවත් වාණිජමය පහසුකම් සපයා දෙන කෘත්‍රිම බුද්ධි යෙදවුම් පහක් ආධාරයෙන් මාර්ගගත දත්ත පද්ධතිවලින් සංවේදී දත්ත පිටතට කාන්දු කිරීමට මෙන්…

Read more

කලින් සිතුවාටත් වඩා චන්ද්‍රයාගේ වයස වසර මිලියන 40 කින් වැඩි බව හෙළිවෙයි

අවසන් ඇපලෝ චාරිකාව වූ ඇපලෝ 17 මෙහෙයුමෙන් රැගෙන ආ චන්ද්‍ර සාම්පලවල නවතම විශ්ලේෂණයකින් චන්ද්‍රයාගේ වයස කලින් සිතා සිටියාටත් වඩා වසර මිලියන 40කින් වැඩි බව…

Read more