බ්‍රහස්පතිගේ පටි ගැන නොදත් යමක් ජේම්ස් වෙබ් කියා දෙයි

හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන…

Read more

දශක හතකට පසු ‘යක්ෂ ධූමකේතුව’ යළිත්

12P/Pons-Brooks ධූමකේතුව මින් පෙර පෘථිවියට දර්ශනය වූයේ අදින් වසර 70කට පෙරයි. එය සතු අසාමාන්‍ය අං දෙකක් වැනි ව්‍යුහය නිසා “යක්ෂ ධූමකේතුව” යන අන්වර්ථ නමින්…

Read more

ටෙස්ලා විදුලි මොටෝ රියක් හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල ජාතිකයෙකු බේරාගනී

පිටුපසින් ලුහුබැඳ එන හමාස් වෙඩික්කරුවන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙමින් වුවත් සිය ටෙස්ලා රථය ආරක්ෂාකාරී ව ධාවනය කරමින් රෝහල් ගත වීමට සමත් වූ ඊශ්‍රායල ජාතිකයෙකු පිළිබඳ…

Read more

චීනය ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට සැරසෙයි

අවතාර අංශු (ghost particles) ලෙස සැලකෙන නියුට්‍රිනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට චීනය සූදානම් වෙනවා. නිවර්තන ගැඹුරු මුහුදු නියුට්‍රිනෝ දුරේක්ෂය…

Read more

සිකුරු වායුගෝලයේ ඇති වන සැණෙලි අකුණු ම නොවේ

සැලකිය යුතු කාලයක පටන් සිකුරුගේ වායුගෝලය මිනිස් චිත්ත සන්තානය තුළ සටහන් ව ඇත්තේ ‘නිරයක්’ ලෙසයි. එසේ ම එහි ඇති වලාකුළු අතර මහා පරිමාණයේ අකුණු…

Read more

එක්සත් රාජධානියේ JET න්‍යෂ්ටික විලයන පර්යේෂණාගාරය සිය අත්හදාබැලීම් නිමා කරයි

දශක හතරකට අධික කාලයක් තිස්සේ යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්ගේ න්‍යෂ්ටික විලයනය ප්‍රා‍යෝගික ලෙස අත්හදාබැලීමේ කේන්ද්‍රස්ථානය බවට පත් ව තිබූ JET විලයන විද්‍යාගාරයේ කටයුතු නිමා…

Read more

නයෝබියම් සහිත නව ලෝපස් විශේෂයක් චීනයේ ආකරයකින්

මින් පෙර හමු නො වූ ආකාරයේ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු වන ලෝපස් විශේෂයක් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ව සිටිනවා. සුපිරිසන්නායක ගුණාංගයන්ගෙන්…

Read more

Osiris-Rex ගෙනා බෙනූගේ සාම්පලවල ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ

සත් වසරක මෙහෙයුම නිමා කරමින් Osiris-Rex මඟින් ගෙන එනු ලැබූ බෙනූ ග්‍රහකයේ සාම්පලවල ඡායාරූප පසුගිය දා NASA ආයතනය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුණා. එම සාම්පල…

Read more

ISS සිසිලනකාරක කාන්දුවෙන් ගගනගාමීන්ට අනතුරක් නැති බව NASA කියයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු මොඩියුලයකින් සිදු වෙමින් පවතින සිසිලනකාරක කාන්දුව හේතුවෙන් එහි වාසය කරන ගගනගාමීන්හට “කිසිදු අනතුරුක් සිදු වී නො මැති” බව NASA…

Read more

ඇමේසන් වනය තුළ සැඟව ගිය ඉපැරණි ඉදිකිරීම් දසදහස් ගණනින්

ඇමේසන් වනාන්තරය තුළ මෙතෙක් හඳුනාගැනීමට ලක් නො වූ පූර්ව – කොලොම්බියානු යුගයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන 10,000කට වැඩි ප්‍රමාණයක් පැවතිය හැකි බවට සිදු කරන ලද…

Read more