Science News

ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

මිනිසුන් සහ සුනඛයන් අතර ඇති බැඳීම පිළිබඳව සිදු කළ නවතම විද්‍යාත්මක පර්යේෂණයකින් අපූරු කරුණක් අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ පර්මා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු…

Read more