චීනයෙන් හමුවූ පියාපත් සහිත ඩයිනසෝරයා පක්ෂි පරිණාමය පිළිබඳ මතවාදයන් අභියෝගයට ලක් කරයි SathyaOctober 1, 2026061 views චීනයේ ඊසානදිග ප්රදේශයෙන් අලුතින් සොයාගන්නා ලද පිහාටු සහ පියාපත් සහිත ඩයිනසෝර ෆොසිලයක්, පක්ෂීන්ගේ සහ ඩයිනසෝරයන්ගේ පරිණාමය පිළිබඳව මෙතෙක් පැවති විද්යාත්මක මතවාදයන් අභියෝගයට ලක් කර… Read more
කැලිෆෝනියාවෙන් වසර 10,000ක් පැරණි මැස්ටඩොන් දතක් සොයාගැනේ SathyaSeptember 15, 2026053 views උතුරු ඇමරිකාවේ ජීවත් වූ බවට සැලකෙන, වර්තමානයේදී වඳවී ගොස් ඇති දැවැන්ත ක්ෂීරපායී සතෙකු වන ‘පැසිෆික් මැස්ටඩොන්’ (Pacific mastodon) සතෙකුගේ යැයි සැලකෙන වසර 10,000ක් පමණ… Read more
කෝලාවුන් වඳ වීමෙන් බේරා ගැනීමට නව සංරක්ෂණ පියවරක් SathyaJuly 17, 2026032 views ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කෝලා සතුන් වඳ වී යාමේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ කෝලා සතුන්ගේ… Read more
හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක් SathyaJune 4, 2026072 views ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට… Read more
ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි SathyaApril 15, 2026069 views ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු… Read more
ලොව විසූ දැවැන්ත ම අප්‍රිකානු අලියෙකු වන ‘ක්‍රේග්’ මිය යයි SathyaJanuary 7, 2026087 views අප්‍රිකාවේ විසූ විශාලතම අලියෙකු ලෙස සැලකෙන කෙන්යාවේ ‘ක්‍රේග්’ නමැති ඇතා මියගොස් තිබෙනවා. දකුණු කෙන්යාවේ අම්බොසෙලි ජාතික වනෝද්‍යානයේ වාසය කළ මෙම දැවැන්තයා, පසුගිය සෙනසුරාදා උදෑසන… Read more
චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ SathyaMarch 7, 20250111 views චීනයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක්… Read more
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ SathyaDecember 24, 2024076 views නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය… Read more
අලි ඇතුන් නම පවසමින් එකිනෙකා අමතන බව අධ්‍යයනයකින් හෙළි වෙයි SathyaJune 13, 20240259 views අලින් එකිනෙකා අමතන්නේ අදාළ අලියාට අනන්‍ය වූ නමක් පවසමින් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. හඬ අනුකරණය කරමින් ඩොල්ෆින් සතුන් සහ ගිරවුන් වැනි පක්ෂීන්… Read more
බිළාලයන් මිනිස් කටහඬ වෙන් වෙන් ව හඳුනන බව හෙළි වෙයි SathyaFebruary 20, 2024048 views නිවසේ ඇති කරන පූසන් බොහෝ විට සිය ස්වාමියාට ඇති ඇල්ම ප්‍රකාශ කරන්නේ සුරතල් සුනඛයන් මෙන් නො වෙයි. එනිසා ම පූසන්ගේ පෙනුම හා හැසිරීම් රටාව… Read more