වසර 430,000ක් පැරැණි දැවමය මෙවලම් දෙකක් ග්‍රීසියෙන් සොයාගැනේ SathyaFebruary 2, 2026040 views ග්‍රීසියේ විල් ඉවුරක තිබී හමු වූ දැවයෙන් තනන ලද මෙවලම් දෙකක් වසර 430,000 පැරැණි බව සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් වාර්තාගත පැරැණිතම දැවමය මෙවලමයි. ඉන්… Read more
චෙක් ජනරජයෙන් කෙල්ටික් ලෝහ කාසි විශාල ප්‍රමාණයක් සොයාගැනේ SathyaOctober 9, 2025066 views චෙක් ජනරජයේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 2,500 කට පමණ පෙර, එනම් එම කලාපයේ කෙල්ටික් යුගයට අයත් කාසි, රන් ආභරණ සහ වෙනත් කෞතුක වස්තු රැසක් එළිදක්වා… Read more
ඩෙන්මාකයෙන් නව ‘වුඩ්හෙන්ජ්’ ව්‍යුහයක් සොයාගැනේ SathyaFebruary 28, 2025069 views එංගලන්තයේ ‘ස්ටෝන්හෙන්ජ්’ ඉදිකිරීමට සමානකමක් දක්වන, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බවට විශ්වාස කෙරෙන දැව කණු සිටුවා තනන ලද ඉදිකිරීමක සලකුණු ඩෙන්මාකයෙන් හමු වී… Read more
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති SathyaDecember 18, 20240205 views යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින්… Read more
වසර 2700ක් පැරැණි ගල් මුද්‍රාවක් ජෙරුසෙලමෙන් සොයා ගැනේ SathyaSeptember 2, 20240115 views ක්‍රිස්තු පූර්ව 1200ත් 586ත් අතර පැවැති First Temple period හෙවත් ලොව මුල් ම දෙවොල් යුගයට අයත් දුර්ලභ ගණයේ පාෂාණමය මුද්‍රාවක් ජෙරුසෙලමෙන් සොයාගත් බව ඉකුත්… Read more
මහජන ප්‍රදර්ශනයට යන රෝමානු යුගයේ පුරාවිද්‍යා එනිග්මාව SathyaMay 1, 2024059 views මුහුණත් 12කින් සමන්විත, සෑම මුහුණතක ම පාහේ වෘත්තාකාර සිදුරක් සහිත රෝමානු යුගයට අයත් මේ අයිතම මෑත කාලීන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අතර ඇති එනිග්මාවක් සේ… Read more