පිඹුරු රුධිරයේ ඇති අණුවකින් තරබාරුකමට නව ප්‍රතිකර්මයක් SathyaMarch 23, 2026047 views පිඹුරන්ගේ රුධිරයේ අඩංගු සුවිශේෂී අණුවක් මඟින් තරබාරුකම පාලනය කළ හැකි නවතම ඖෂධ පන්තියක් නිපදවීමට මග පෑදිය හැකි බව විද්‍යාඥයෝ පවසනවා. Nature Metabolism ජර්නලයේ ප්‍රකාශයට… Read more
අඟහරු මත වුවත් වැඩී ඔක්සිජන් නිපදවිය හැකි සයනොබැක්ටීරියාව SathyaSeptember 11, 20250101 views ආන්තික ජීවීන් (Extremophiles) යනු තාරකා ජීව විද්‍යාඥයින්ගේ ප්‍රියතම විෂයයක්. මෙම ජීවීන් ජීවය දරා සිටිය හැකි ආන්තික පරිසර තත්ත්ව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පමණක් නොව,… Read more
වෙනත් වඳුරු විශේෂවල පැටවුන් පැහැරගන්නා කැපුචින් වඳුරන් SathyaMay 21, 20250118 views හැසිරීම් රටා පිළිබඳ පරිසර විද්‍යාඥවරියක වන සෝයි ගෝල්ඩ්ස්බරෝ සිය කැමරාවේ සටහන් වූ කැපුචින් වඳුරකු තවත් කුඩා වඳුරු පැටවෙකු සිය පිට මත තබාගෙන යන දර්ශනය… Read more
ඩයර් වුල්ෆ් සැබවින් ම පුනරාගමනය කළා ද? SathyaApril 8, 20250438 views වඳ ව ගිය සතුන් යළි මිහිමත ජීවමාන කිරීම අරමුණ කරගත් Colossal Biosciences නමැති ඇමරිකානු සමාගම, අදින් වසර 10,000කට පෙර තුරන් ව ගිය ඩයර් වුල්ෆ්… Read more
Colossal Biosciences සමාගම තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වයි SathyaOctober 18, 20240123 views තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. වඳ වී ගිය සත්ත්ව විශේෂය යළි මිහිමත පහල කරවීම ගැන කතිකාවේ නව… Read more
කෝම්බ් ජෙලි දෙන්නෙක් තනි සතෙකු බවට පත් වෙති SathyaOctober 9, 20240206 views Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන… Read more
ජෛව සුරක්ෂිතාගාරයක් තැනිය යුතු ආරක්ෂිත ම ස්ථානය චන්ද්‍රයා බව අධ්‍යයනයකින් යෝජනා කෙරේ SathyaAugust 2, 2024085 views වඳ ව යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තැබීම සඳහා සඳ මත ජෛව සුරක්ෂිතාගාරයක් තැනීම නුවණට හුරු බව විද්‍යාඥ… Read more
අඳ මත්ස්‍ය විශේෂයක් චීනයේ ලෙනකින් සොයාගැනේ SathyaFebruary 3, 2023059 views ජනප්‍රවාදවල එන අශ්වයෙකු වැනි යුනිකෝන් නම් සත්ත්වයාට සමාන නවතම අන්ධ මත්ස්‍ය විශේෂයක් චීනයේ ගුහාවක අඳුරු ජලයේ වෙසෙන බව සොයාගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 17… Read more