අපේ පැරණිතම පෘෂ්ඨවංශී මුතුන්මිත්තන්ට ඇස් හතරක් ම තිබිලා SathyaFebruary 19, 2026054 views මිනිසුන් වන අප ද ඇතුළත් අද වෙසෙන සියලු පෘෂ්ඨවංශී සතුන්ගේ ආදිතම මුතුන්මිත්තන් කාණ්ඩය අප මෙන් දෙනෙතකින් නොව නෙත් යුවළ දෙකකින් පෙනීම ලැබූවන් බව නවතම… Read more
Colossal Biosciences සමාගම තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වයි SathyaOctober 18, 20240123 views තස්මේනියානු කොටියාගේ මෙතෙක් නිමවා ඇති පරිපූර්ණතම ජීනෝමය පෙළගස්වන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. වඳ වී ගිය සත්ත්ව විශේෂය යළි මිහිමත පහල කරවීම ගැන කතිකාවේ නව… Read more
වොලස් රේඛාවේ අබිරහස විසඳෙයි SathyaSeptember 20, 20230419 views ඉංග්‍රීසි ජාතික විද්‍යඥ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ලොව කීර්තිමත් ව ඇත්තේ ප්‍රධාන කරුණු තුනක් හේතුවෙනි. ඉන් පළමුවැන්න චාල්ස් ඩාවින්ට සමකාලීන ව හා ස්වාධීන ව ඔහු… Read more
අඳ මත්ස්‍ය විශේෂයක් චීනයේ ලෙනකින් සොයාගැනේ SathyaFebruary 3, 2023059 views ජනප්‍රවාදවල එන අශ්වයෙකු වැනි යුනිකෝන් නම් සත්ත්වයාට සමාන නවතම අන්ධ මත්ස්‍ය විශේෂයක් චීනයේ ගුහාවක අඳුරු ජලයේ වෙසෙන බව සොයාගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 17… Read more