මියගිය තැනැත්තියකගෙන් ලැබුණු ගර්භාෂයකින් බ්‍රිතාන්‍යයේ උපත ලද පළමු බිළිඳා SathyaFebruary 26, 2026049 views මව් පදවිය යනු ලොව ඕනෑ ම කාන්තාවකගේ අතිශය පුද්ගලික වූත්, සුන්දර වූත් සිහිනයක්. එහෙත්, ඇතැම් කාන්තාවන්ට උපතින් ම උරුම වන ශාරීරික දුෂ්කරතා හේතුවෙන් මෙම… Read more
වසර තිහක් පැරැණි කලලයකින් උපත ලද ‘ලොව වයස්ගතම’ දරුවා SathyaAugust 4, 20250176 views ලොව ‘වයසැතිම දරුවා’ ලෙස හැඳින්වෙන තැඩියස් ඩැනියෙල් පියර්ස් ඉකුත් ජුලි 26 දා ඔහායෝහි දී මෙලොව එළිය දුටුවා. ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවලට දාව… Read more
දුර්ලභ කළු රයිනෝවෙක් එංගලන්තයේ දී උපත ලබයි SathyaNovember 28, 2023067 views දැනට ලෝකයේ ජීවත් වන දුර්ලභ ම ක්ෂීරපායි සතුන්ගෙන් එක් විශේෂයක් වන කළු රයිනෝ පැටවකු නොවැම්බර් 12 වන දින එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයේ උපත ලබා තිබෙනවා.… Read more
මියෙන රතු යෝධ තාරකාවක් නිහාරිකාවකට උපත දෙයි SathyaJuly 20, 2023071 views මිය යමින් පවතින රතු යෝධ තරුවකින් උපත ලබන ජෝගුවක හැඩයෙන් යුතු නිහාරිකාවක් ඡායාරූපගත කිරීමට Gemini South දුරේක්ෂය සමත් වී තිබෙනවා. තරුව ඉදිමීමට ලක් වන… Read more
ලොව වැඩි ම කාලයක් කල් තබාගත් කලලයන්ගෙන් නිවුන් දරුවන් ඉපදෙයි SathyaNovember 29, 2022036 views ලිඩියා හා තිමොති රිජ්වේ යන නිවුන් දරුවන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් 31 වැනි දා උපත ලද අතර ඒ උපතේ ඇති විශේෂත්වය වන්නේ ඔවුන් උපත ලද්දේ… Read more