කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න SathyaDecember 10, 20240273 views කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි. 2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම… Read more
ගොඩගසන ග්‍රේට් වයිට් මෝරුන්ගේ වාර්තාගත වැඩි වීමක් SathyaAugust 18, 2023061 views වසරක කාලය තුළ කැනේඩියානු වෙරළට ගොඩ ගසන ලද ග්‍රේට් වයිට් මෝරුන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සාගර විශේෂඥයන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත්… Read more
පංච මහා විල් ආක්‍රමණය කළ ‘වැම්පයර් මාළුවා’ SathyaJuly 5, 2023082 views සිය ධාරකයාගේ ලේ උරා බොමින් වැඩෙන පරපෝශී මත්ස්‍යයෙක් සිය ගහනය අධික ලෙස ඉහළ දමමින් සිටින බව උතුරු ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ පසුගිය කෝවිඩ් සමය… Read more
ඌට් වලාවේ සිට පැමිණි පාෂාණමය උල්කාවක් හඳුනාගැනෙයි SathyaDecember 15, 2022041 views පසුගිය වසරේ කැනඩාව ඉහළ වායුගෝලයේ දී පුපුරා ගිය ‘Fireball’ වර්ගයට අයත් උල්කාපාතයක් පිළිබඳ කළ පසු විපරම් අධ්‍යයනයකින් විද්‍යාඥ සිත් තුළ කුහුල වඩවන යමක් සොයාගන්නට… Read more