දිය යට වැඩිම කාලයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ විද්යාඥයා SathyaJune 12, 2023035 views දින 100 ක වැඩි ම කාලයක් දිය යට ජීවත් වෙමින් ලෝක වාර්තාවක් තැබීමට පසුගිය දා විද්යාඥයෙක් සමත් වුණා. Dr. Deep Sea නම් අන්වර්ථ නාමයෙන්… Read more
චීනය මීටර 11,100ක් ගැඹුරු ළිඳක් හාරයි SathyaJune 7, 20230111 views චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම පසුගිය දා ආරම්භ කළා. එහි මුඛ්ය අරමුණ වන්නේ පෘථිවියේ අභ්යන්තරය අධ්යයනය කිරීමයි. මහජන චීනය නිල පුවත් සපයන්නා… Read more
වොයේජර් 2 අලුත් පණක් ලබයි SathyaMay 1, 2023064 views හතළිස් පස් වසක් මුළුල්ලේ අනුපමේය සේවයක් ඉටු කළ වොයේජර් 1 සහ 2 යානා අභ්යවකාශ ගත කරනු ලැබුණේ 1977 තරම් ඈත අතීතයේ යි. ඒ සෙනසුරු… Read more
මන්දාකිණි බුදින මහා ආකර්ෂකය SathyaApril 21, 20230304 views ක්ෂීරපථ මන්දාකිණියෙන් දුර විශ්වයේ, ඈත ඉමක අන්ධකාරය තුළ යෝධ රාක්ෂයෙකු වැඩ වාසය කරයි. කෙමෙන් අන් සියල්ල ද කිසි දාක වළකාලිය නො හැකි පරිද්දෙන් අන්ධකාරය… Read more
සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්යයාගේ වාර්තාව අලුත් වෙයි SathyaApril 10, 2023057 views සාගරයේ ගැඹුරුතම තැනකින් හමු වූ මතස්යයාට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. ඒ Snailfish නමින් හැඳින්වෙන මත්ස්ය විශේෂයට අයත් මසුන් දෙදෙනෙක් සාගර මතුපිට සිට මීටර… Read more