නුදුරේ දී ජපානය දැවැන්ත සුනාමියකට නතු වනු ඇති බවට චීන විද්යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක් SathyaAugust 16, 20240336 views ජපානය Kyushu දූපත පදනම් කරගනිමින් අතිවිශාල භූ කම්පනයක් ඇති වීමේ අවදානමක් පවතින බව චීනයේ භූ කම්පන විද්යා සංසදයේ (Seismological Society of China) විද්‍යාඥයන් අනතුරු… Read more
දහවල හා රාත්රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනේ SathyaMay 16, 20240645 views අපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්‍රහලොවක්… Read more
වැඩි ම භ්‍රමණ වේගයක් සහිත ග්‍රහකයේ වාර්තාව අලුත් වෙයි SathyaMay 3, 20240128 views පසුගිය ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකය මෙතෙක් කලකට නිරීක්ෂණය කළ එකඳු පෘථිවි ආසන්න වස්තුවකටත් වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බව නවතම… Read more
Nvidia සමාගමෙන් කාලගුණය පුරෝකථනය කළ හැකි පෘථිවියේ ඩිජිටල් පිටපතක් SathyaApril 18, 2024048 views පෘථිවියේ කාලගුණය ගැන සාපේක්ෂ ව අඩු කාලයකින් අනාවැකි පළ කළ හැකි පෘථිවියේ ‘ඩිජිටල් නිවුන් සහෝදරයෙකු’ (‘digital twin’) තනන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ තාක්ෂණය… Read more
වැඩි ඡන්දයෙන් පැරදුණු ඇන්ත්‍රොපොසීනය SathyaApril 2, 2024059 views ලෝකයේ භූගෝලීය කාලපරාසයන් නම් කිරීම පිළිබඳ අධිකාරිත්වය දරන International Union of Geological Sciences (IUGS) විසින් දැඩි මතවාදයට තුඩු දුන් ඇන්ත්‍රොපොසීන යුගය (Anthropocene) නම් කිරීම… Read more
ළදරු වියේ පෘථිවිය මෙන් ලාවාවලින් වැසුණු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනෙයි SathyaJanuary 23, 2024046 views ආලෝක වර්ෂ 73 ක් ඈතින් සොයාගෙන ඇති පිටසක්වළ ග්‍රහලොවක් අප වෙසෙන පෘථිවිය සිය ළදරු වියේ දී කෙසේ පවතින්නට ඇති දැ යි දැන ගැනීමට අවස්ථාවක්… Read more
වොලස් රේඛාවේ අබිරහස විසඳෙයි SathyaSeptember 20, 20230428 views ඉංග්‍රීසි ජාතික විද්‍යඥ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ලොව කීර්තිමත් ව ඇත්තේ ප්‍රධාන කරුණු තුනක් හේතුවෙනි. ඉන් පළමුවැන්න චාල්ස් ඩාවින්ට සමකාලීන ව හා ස්වාධීන ව ඔහු… Read more
දේශගුණ විපර්යාසය නිසා සාගරයේ පැහැය වෙනස් වෙයි SathyaJuly 18, 2023056 views පසුගිය දශක දෙකක කාලය ඇතුළත ලොව ඇති සාගර අතරින් අඩක ම වර්ණය කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. නව අධ්‍යයනයකින් පැහැදිලි වන්නේ මෙයට හේතුව,… Read more
පෘථිවියේ ඇතුළු හරය මුළුමනින් ම ඝන හරයක් නො වන බව හෙළිවෙයි SathyaJuly 7, 20231201 views පෘථිවි ගෝලයේ අභ්‍යන්තරයට යාමේ දී පිළිවෙළින් කබොල, ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, පිටත හරය සහ ඇතුළු හරය යන ස්තරයන් හමු වන බව ඔබ දන්නවා ඇති.ඉන්… Read more
ඉන්දියන් සාගරයේ යෝධ ගුරුත්ව කුහරයක් SathyaJuly 6, 20230107 views පර්යේෂකයන් විසින් ඉන්දියන් සාගරය තුළ සුවිසල් ගුරුත්ව කුහරයක් (gravity hole) හඳුනාගනු ලැබ තිබෙනවා. එහෙත් එය සාගරයේ ජලය එයට ඇදීයන අන්දමේ කුහරයක් නොවෙයි. භූ විද්‍යාඥයින්… Read more