තව පැය කිහිපයකින් පෘථිවිය පසුකර යන 2013 WV44 SathyaJune 28, 2023060 views මීටර 160ක විශ්කම්භයකින් යුතු ග්රහකයක් අද දිනයේ දී පෘථිවිය පසු කර යාමට නියමිතයි. 2013 WV44 ලෙස නම් කර ඇති එය පෘථිවියේ සිය කිලෝමීටර මිලියන… Read more
චීනය මීටර 11,100ක් ගැඹුරු ළිඳක් හාරයි SathyaJune 7, 20230111 views චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම පසුගිය දා ආරම්භ කළා. එහි මුඛ්ය අරමුණ වන්නේ පෘථිවියේ අභ්යන්තරය අධ්යයනය කිරීමයි. මහජන චීනය නිල පුවත් සපයන්නා… Read more
පෘථිවි හරය ඉපැරණි මුහුදු පත්ලකින් ආවරණය වෙලා SathyaApril 13, 20230144 views මෙතෙක් කලකට පෘථිවියේ යටින් ඇති භූ ලාක්ෂණික විදහා දැක්වෙන පරිදි තනාගත් සුපැහැදිලි ම අධි විභේදිත සිතියම භූ විද්‍යාඥයන්ගේ අවධානය පැහැරගන්නට සමත් වී තිබෙනවා. ඒ… Read more
2046 දී පෘථිවිය හා ගැටිය හැකි ග්රහකයක් SathyaMarch 14, 20230245 views මෑතක දී සොයාගන්නා ලද ග්රහකයක් තවත් වසර විසි තුනකින් පෘථිවිය සමග ගැටෙවන්නට ඉඩ තිබෙන බව NASA ආයතනයේ Planetary Defence Coordination Office ට්විටර් සටහනක් තබමින්… Read more
තවත් මහා වඳ වීමක් අතීතයේ සිදු වී තිබේ! SathyaJanuary 18, 20230160 views ලෝකයේ විශාල භූගෝලීය ප්රදේශයක වාසය කළ ජීව විශේෂ විශාල ප්රමාණයක්, සාපේක්ෂ ව කෙටි කාලයක් ඇතුළත වඳ වී ගිය අවස්ථා ‘මහා වඳ වීම්’ (Mass extinctions)… Read more
ජේම්ස් වෙබ් පිටස්තර ග්‍රහලොවක් සොයාගනී SathyaJanuary 13, 2023080 views විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්‍රහලොවක් සිය ඡායාරූපයකට… Read more
සඳ සහ පෘථිවිය, දනුරිගේ කාචයට හසු වේ SathyaJanuary 6, 2023097 views දකුණු කොරියාව විසින් කක්ෂගත කරන ලද පළමුවැනි අභ්‍යවකාශ යානය වන දනුරි (Danuri) විසින් පෘථිවියේ හා සඳ මතුපිට කළු-සුදු ඡායාරූප එවා ඇති බව එරට ජාතික… Read more
පෘථිවියේ පළමු පූර්ණ ඡායාරූපය ගෙන වසර 50යි SathyaDecember 11, 2022050 views පසුගිය දෙසැම්බර් 07 වැනි දා පෘථිවියේ සැබෑ ස්වරූපය දැක්වෙන ඉහත ඡායාරූපය කැමරා කාචයට හසු කරගෙන වසර පණහක් සැපිරුණා. අදින් අඩසියවසකට පෙර 1972 දී මෙය… Read more
ලෝක ජනගහනය බිලියන අටේ සීමාව අත ළඟ SathyaNovember 14, 2022070 views පෘථිවි ග්‍රහලොව මත වෙසෙන මිනිසුන්ගේ සංඛ්‍යාව 2022 වසරේ නොවැම්බර් මස 15 වෙනි අඟහරුවාදා දිනයේ බිලියන 8 ක් දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මිහිතලය මත සිදු වූ මානව ජනගහන… Read more