ජේම්ස් වෙබ් පිටසක්වළ ජීවය ගැන ප්‍රබල සාධකයක් සොයාගත් බවට කටකතා පැතිරෙයි SathyaJanuary 19, 20240108 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධක පෙන්නුම් කෙරෙන ග්‍රහලෝකයක් සොයාගෙන ඇති බවට තාරකා සහ තාරකා ජීව විද්‍යා සමාජය අතරේ කසුකුසුවක්… Read more
සිතා සිටියාට වඩා වයස සර්පිලාකාර චක්‍රාවාටයක් සොයාගැනේ SathyaNovember 10, 2023096 views මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්‍රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට… Read more
බ්‍රහස්පතිගේ පටි ගැන නොදත් යමක් ජේම්ස් වෙබ් කියා දෙයි SathyaOctober 25, 2023092 views හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන… Read more
‘ජම්බෝස්’ තාරකා විද්‍යාත්මක වර්ගීකරණයන් අලුත් කරන ලකුණු SathyaOctober 3, 2023087 views ඔරායන් නිහාරිකාවේ පවතින බෘහස්පති මෙන් ප්‍රමාණයෙන් යුතු වස්තූන් ගණනාවක් හඳුනාගන්නට තාරකා විද්‍යාඥයන් සමත් වී සිටිනවා. නමුත් පුදුමයට කරුණ නම් එම ව්‍යුහ මෙතෙක් අප සතු… Read more
අඳුරු පදාර්ථවල උදව්වෙන් දුලබ තාරකාවක් සොයාගැනෙයි SathyaAugust 4, 2023062 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් මෙතෙක් හඳුනා නො ගත් තාරකාවන් නිරීක්ෂණය කිරීමට ස්පාංඥයේ ජාතික පර්යේෂණ කවුන්සලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්… Read more
විශ්වයේ පැරණිතම කාබනික අණු ජේම්ස් වෙබ් නෙතට හසුවෙයි SathyaJune 8, 2023099 views විශ්වයේ මෙතෙක් වඩාත් ම දුරින් සොයාගෙන තිබෙන පැරණිතම කාබනික අණු හඳුනා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.මේ කාබනික අණූ… Read more
පිටසක්වළ ග්‍රහලොවක දුහුවිලි කුණාටුවක් ජේම්ස් වෙබ්ගේ නෙතට හසුවෙයි SathyaMarch 27, 2023074 views පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි පිටසක්වළ සුවිසල් ග්‍රහලොවක හටගත් යෝධ දූවිලි කුණාටුවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත් ව… Read more
ජේම්ස් වෙබ් පිටස්තර ග්‍රහලොවක් සොයාගනී SathyaJanuary 13, 2023080 views විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්‍රහලොවක් සිය ඡායාරූපයකට… Read more