රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය පෘථිවි නිරීක්ෂණ චන්‍ද්‍රිකාව විනාශයට SathyaMay 19, 20250116 views ඉන්දියාව, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කිරීමට ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වුණා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිපැයුණු EOS-09 චන්ද්‍රිකාව සතිශ් ධාවන් අභ්‍යවකාශ… Read more
ගලවාගැනීමේ මෙහෙයුම්වල සාර්ථකත්වය වැඩි කරන iSAR SathyaDecember 11, 2024086 views දකුණු කොරියානු තාක්ෂණ සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත්, අතරමං වූවන් ගලවාගැනීමේ පද්ධතියක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. Solvit System නමැති සමාගමක් විසින් නිපදවනු ලැබ… Read more
අභ්‍යවකාශයේ දී නැති වූ තක්කාලි ගෙඩිය සොයාගැනේ SathyaDecember 8, 2023081 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා. අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ… Read more
වොයේජර් – 2 යානයේ තිබූ සම්බන්ධතාව තාවකාලිකව ගිලිහෙයි SathyaAugust 1, 2023049 views මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර්… Read more
ගිලී ගිය නගරයක නටඹුන් හමු වෙයි SathyaJune 6, 20230108 views පෘරාවෘත්තවලට අනුව මුහුදේ ගිලී ගියේ යැයි පැවසෙන ජර්මනියේ Rungholt නගරයේ යැයි සැක කළ හැකි නටඹුන් නගරයක් සිතියම් ගත කිරීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ක්‍රිස්ටියන්-ඇල්බර්ට්… Read more